(නොට් ෂුවර්)සමහර තැන වල තියෙන ඒවායේ quality එක නම් අවුල් මචන්...මැලිබන් ස්ට්රීට් එක පැත්තේ ස්ටේෂනරි කඩේකින් ගනින් (ටිකක් ෂුවර් මුන්ගේ )...නැත්තන් පලවෙනි හරස් වීදියේ තියෙන කඩේකින් ගනින්(නොට් ෂුවර්)
එකක් කීයක් වගේ වෙයිද බන්
A. සිරියා;21441568 said:Malwaththa pare Niro Entertainment
50 pack eka ~(750-750) wage wenne banana eka.
Quality eka normal.
DVD wada karanne nathi sin nam awe na
මචන් banana නම් ගන්න එපා sony හරි imation හරි ගන්න.එකක් වැටෙන්න 15ක් වගේ නේද බන්
ඒ ගාන නම් අවුලකුත් නෑ වගේ බන්
අපේ පැත්තේ ඩීවිඩී එකක් 30යි

banana eka එ් තරම්ම අවුල් ද බන්මචන් banana නම් ගන්න එපා sony හරි imation හරි ගන්න.![]()
ඔව් බන්, මම නම් කව්රුහරි අහනවනම් recommend කරන්නෙ ඔය දෙක තමයි හැබැයි verbatim තමයි හොඳම එත් පට්ට ගනන්.banana eka එ් තරම්ම අවුල් ද බන්
maxell hoda brand 1k, 50 pack rs 1350 wethara wenawa ,extra dvd 5 pack a thiyanawa
total pack 1 dvd 55 thiyanawa
sony, imation alulak ne
verbatim best 1 rs 40 wetharawenawa
1st cross street kadekin gannapuluwan