1. Chikamawa

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු?

    elane :D Cricket nisa thamai lankawata mehemawath thanak thiyenne
  2. Chikamawa

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු?

    සංග ආපු දවසෙ ඉදන් ටීම් එකෙන් එලියට දැම්මෙ එක පාරයි. ඒකත් ආබාදයක් නිසා. සංගගෙ තිබුනු කන්සිස්ටන්සි එක ලංකාවෙ මොනම පිතිකරුවෙක්ගෙවත් තිබිල නෑ. අන්න ඒ නිසයි සංග විශේෂ වෙන්නෙ.
  3. Chikamawa

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු?

    මහේල කෙසේ වෙතත් සංග ලෝකෙම මෙතුවක් කාලෙකට හිටපු හොඳම පිතිකරුවන් අතරින් කෙනෙක්.
  4. Chikamawa

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු?

    මේ හැමෝම හොඳම පිතිකරුවො තමයි.
  5. Chikamawa

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු?

    ඒ වුනාට සනත් අයිය තමයි ලොකුම වෙනසක් කරේ.
  6. Chikamawa

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු?

    :yes::cool:අරවින්දත් හොඳයි. සනත් තමයි ලංකාවෙ පිතිකරුවන්ගෙන් ලොකුම බලපෑමක් කරපු පිතිකරු. සංග හොඳම පිතිකරු තාක්ෂනය පැත්තෙනුයි ලබාගෙන තියෙන ඇචීව්මන්ට්ස් එක්ක බැලුවාම. පෞද්ගලිකව මම නම් කැමති සනත් ගහනව බලන්න.
  7. Chikamawa

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු?

    ඩිල්ෂාන් ඔයා? :shocked::shocked::shocked::shocked: :D:D:D
  8. Chikamawa

    Stock Exchange Help

    වැටිල වැටිල තමයි නැගිටින්නෙ.:D
  9. Chikamawa

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු?

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු? ශ්‍රී ලංකාවේ හොඳම පිතිකරු? f-gGKqDL5SU
  10. Chikamawa

    Stock Exchange Help

    එකේ ආයෝජනය කරන විදිය දන්න කෙනෙක් කියල දෙන්න;)
  11. Chikamawa

    ගුයන්නෙන් පුතාට නමක්

    පුළුන් පුමුදිත

    No contents