Stock Exchange Help

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
එකේ ආයෝජනය කරන විදිය දන්න කෙනෙක් කියල දෙන්න;)
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ හොද සිහියෙන්ද ඉන්නෙ කොල්ල, ඔක කඩන් වැටෙන වැටිල්ලට ආයොජනේ කරන්ඩ දෙපාරක් හිතපන්,
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උබ හොද සිහියෙන්ද ඉන්නෙ කොල්ල, ඔක කඩන් වැටෙන වැටිල්ලට ආයොජනේ කරන්ඩ දෙපාරක් හිතපන්,

    වැටිල වැටිල තමයි නැගිටින්නෙ.:D
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    online trading platform ehema hama brokerma denawada bn? math wedeta bahinna balan unne mokuthma danne naa CSE gena :dull: Hoda brokers la gena ehma uba dannawada bn ?
     

    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    Uba udama tiyana link eka balapan, meke owa kiyanna giyama politics adenawa.dana ganna ona amatara deyak pm karala ahapan