බොහොම ස්තූතියි.යුරාජ් මාමි ලැප් ටොප් විතරයි නේද කරන්නේ...නැත්තම් එතන ෂුවර් තැන...
බොහොම ස්තූතියි සහෝ.. මං හිතන්නේ මට වැරදුණා..පොර ගේම්ස් හිටන් ඩිසයින් කරනවා ඒ කියන්නේ 3D නේද.. එහෙම නම් මේ දේවල් ගොඩක් වටී..
මගෙත් තියෙන්නේ.. ATI කාඩ් එකක්.. Nvidia කාඩ් එකට වඩා වැඩ මම ත් ATI එකෙන් කර ගත්තා...