12000 යි 6000 යි ඇවිත් අවුරුදු 3 යි

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    12000 යි 6000 යි ඇවිත් අවුරුදු 3 යි

    මේ සතිය එලකිරි අඩවියට ආපු මට සුවිශේෂී සතියක්
    මාගේ පොස්ට් 12000 ක් සම්පුර්ණ උනා ,ඒවගේම රේප් පොයින්ට් 6000 ත් සම්පුර්ණ උනා.ඒවගේම ඇවිත් මේ සතියට අවුරුදු 3යි
    එලකිරියට ඇවිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    GTRZ එළකිරියේ ඇඩ්මින් සොහොයුරාට පළමු ස්තුතිය අපේ අදහස් වලට ඉඩ කඩ දෙමින් මේ සවර් එක අරන් යන එකට ඒ වගේම සියලු මෝඩ් ලටත්
    .රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරපු එක සැහෙන වටිනා දෙයක් උනා මට ...රේඩ්යෝ ටීම් එකේ බැලක්ලිස්ට් මෙම්බ ඇතුළු සියලු දෙනාම ට ම ස්තුති

    මගේ ලිපි බලන නොබලන හැම කෙනාටම ස්තුති

    මේ නිසාම විශේෂ ලිපි කීපයක් ම මම දැම්මා ,මට ජෝතිෂ්‍ය ඉගෙන ගන්න අවස්ථාව ලැබුනේ එළකිරි නිසා .එකට කරන තුති යක් ලෙස තමයි මේ ලිපි 2ක දැම්මේ


    ලග්න පාලාපල ,ජෝතිෂ්‍ය ඉගෙන ගන්න කැමති අයට " http://www.elakiri.com/forum/showthread.php?t=1715918


    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ?????????? (ජෝතිෂ්‍ය ගැන මන් ඉගෙන ගත්ත දේත් අනෙක් අයට ඒ අවස්තාව දෙන්න ඕනේ නිසාත් තාමා මේ ලිපි දෙක http://www.elakiri.com/forum/showthread.php?t=1715706

    දැන් හොද ලිපි වැටෙනවා .එතකොට ලියන්න ආසයි .එනිසා ගොඩක් හොද ලිපි පෙළක් ඉස්සරහට ලියන්න ඉන්නේ


    බෝම්බය හා අපි 18+++++++ ?????????
    meka danta 12000 ක් විතර බලලා තිනවා
    http://www.elakiri.com/forum/showthr...7#post14200617

    වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස )
    http://www.elakiri.com/forum/showthread.php?t=1573199
    මෙතින්නේ ලියපු නිසදෙස් කවි සින්දු ඔක්කොම ටික (පොඩි සර්වර් අවුලක් නිසා මේකේ සමහර ඒවා පෙන්නේ නැ එක හදන්නම් )
    http://www.elakiri.com/forum/showthread.php?t=1533101


    මෙතින්නේ මේදවස් වල කරන ආර්ථික විද්‍යා මෙගා නුල මේකේ ලිපි කීපයක් ම වැටෙයි ඉස්සරහට
    18 ++++ මෙගා ට්‍රේඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1673359



    මේ කෙන් මගේ රේප් සැහෙන කැපුනා 10 000 ටත් වඩා දැනට බලලා තිනවා
    ඒ අසහන කාරයෝ ඔක්කොගේම තෝතැන්න

    අසහන මෙගා ට්‍රේඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1673839
    ලංකාවේ ලිංගික අදයාපනය ගැන ලියවුනු ලිපි මාලාවක් මෙසේ මා ශෙයා කළා .එකෙන් ගොඩක් අයට සෙතක් උනා (සමහර ඒවගේ බොල්ග් හොයා ගන්න නැ එනිසා මෙතන දාපු නිසා මේ ක හැමෝටම බලන්න පුළුවන්

    18 dapu okkoma menna
    1 ලිංගිකව හැසිරීමේ දී ගැහැණු, පිරිමින්ගෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1665368
    2 ලිංගික එක්වීමකදී 18 +++
    http://www.elakiri.com/forum/showthread.php?t=1670772
    3
    මිට්ටෝ නිරතුරු රතියට කැමැත්තෝය18+
    http://www.elakiri.com/forum/showthread.php?t=1678078
    4
    ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජයš
    http://www.elakiri.com/forum/showthread.php?t=1677456
    5
    මානසික සතුට හා Sex අතර අපූරු සම්බන්ධයක් – නවතම
    http://www.elakiri.com/forum/showthread.php?t=1676826
    6
    රුම් එකට් පොලිසියෙන් පැන්නොත් (LAW )
    http://www.elakiri.com/forum/showthread.php?t=1675715
    7
    රන් හංසයෝ යෝන්ගේ වටිනා කම (and more)18 +++++ http://www.elakiri.com/forum/showthread.php?t=1674522
    8
    BED සිකර්ට්ස් 18 +++
    http://www.elakiri.com/forum/showthread.php?t=1674525

    9
    ඔබ පමණටත් වඩා අත පාවිචි කරනවද ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1673566

    10
    ඔබ දිනපතා ලිංගික හැසිරිය යුත්තේ ඇයි? 18 +++
    http://www.elakiri.com/forum/showthread.php?t=1673567
    11
    කැල්ල පිට යන එකට හේතු හා විසදුම්
    http://www.elakiri.com/forum/showthread.php?t=1674519
    12
    සයිස් එක ප්‍රශ්නයක් වෙයිද
    ?18 +++
    http://www.elakiri.com/forum/showthread.php?t=1672624

    13
    හරියට හෙල්මට් එක දාන්නේ කොහොමද 18 ++
    http://www.elakiri.com/forum/showthread.php?t=1673559

    14
    ලිංගික්ව එක් වන කාලය වැඩි කරගන්නේ මෙහෙමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1672409

    15
    කෙල්ලෝ ත් කොල්ලෝ වගේම අත පාවිචි කරනවා 18 ++
    http://www.elakiri.com/forum/showthread.php?t=1673091
    16
    ලිංගික හැකියාව වැඩි කරන ක්‍රම 9ක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1672288
    17
    අතේ වැදගත් කම 18 +++
    http://www.elakiri.com/forum/showthread.php?t=1677253
    18
    නොදන්නා කමෙන් ගැබ් ගන්නේ මෙහෙමයි 19++
    http://www.elakiri.com/forum/showthread.php?t=1678082

    19
    ඇන්ටිලා ඇයි පොඩි ළමයිට කැමති 18+++++++++++++++++
    http://www.elakiri.com/forum/showthread.php?t=1675720
    20
    සුරාන්ත(ය) – කාන්තාවන්ට අතිවිශේෂයි 18 +++
    http://www.elakiri.com/forum/showthread.php?t=1666400
    21
    ලග්නය සහ ලිංගිකත්වය 18 +
    http://www.elakiri.com/forum/showthread.php?t=1672406
    21k










    thnks.jpg



     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආ කියන්න අමතක උනා දැන් 10 ගානේ සලකන්න පුළුවන්

    මේ මම ලියපු සින්දු දෙකක් සින්දු කියන්න අසා කෙනෙක්ට එකක් ලියල දෙන්න පුළුවන්




     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මගෙනුත් සුබපැතුම් !

    සත්‍යය මතුකර පෙන්විය හැකි දේ වැඩි වැඩියෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා !
     
    • Like
    Reactions: rocat90

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    congrats
    +12

    Congrats bro.. :)
    rep be lu

    "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි" සුබ පෑතුම්

    මගෙනුත් සුබපැතුම් !

    සත්‍යය මතුකර පෙන්විය හැකි දේ වැඩි වැඩියෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා !
    10++