රනිල්ගේ දැනුම ගැන ප්රශ්නයක් නෑ..දැන් බලපන් මේ ගහන ගේම් ටික... පොරට කරන්න ඕන වැඩේ ලෙවල් එක තියාගෙන ඊටත් වඩා වැඩි ලෙවල් එකකට ගේම දෙනවා මිනිස්සු ගේම ඉල්ලනවා ඒක අනිවා වෙන දෙයක් ගේම ඉල්ලනකොට පොර,පොරට ඕන කරපු ලෙවල් එකට වැඩේ බස්සනවා..මිනිස්සු සැටිස් වෙනවා.. අපි ගේම ඉල්ලල අඩු කර ගත්තා කියලා..ඒත් පොරට...