1. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක නෙමේ මම මේ අහන්නමයි හිටියේ.. මොකද්ද මේ ලංකාවේ.. "සවනි මගේ මම සවනි ගේ කියන සීන් එක.." සින්දුවක් ද... ???
  2. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඈ ඩෙල්මෝ අන්ජුවා ගියා ගියා මයි..ඌට මක්කෙයි උනේ...
  3. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවදාද ඒවිද මන්දා.. මම මේ කියුවේ මගේ රික්වෙස්ට් එක..
  4. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට කිසි දෙයක් මතක නෑ.උයා කවුද....
  5. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ~ Request 01 ~ Song :- Descendants of The Sun ටීවි සීරිස් එකට Yoonmirae කියපු Always කියන සෝන්ග් 1 ඕන.. Dedication :- මේ වෙලාවේ රේඩියෝව අහන් ඉන්න ඔක්කෝම එකතු කර ගන්නවා..ආදරෙන්..
  6. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔමාරියා ගේ දෙනුවන් ඉල්ලන්න ගිහින් තරිඳුවට ගුටි කන්න වෙයිද දන්නේ නෑ. සහූ ඔයාට ඉර හරි හඳ හරි ඉල්ලන්න තිබුණා..
  7. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට ජෝදා අක්බර් මතක් උනා සිංහලූ...
  8. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකද කියන්නේ මම ඉල්ලනවා. දයාන් විතාරණ කියපු .. "ඩැෆඩිල් මලේ.."
  9. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කන්න මොකුත් නැද්ද.. අඩුම ගානේ කොකිසක් වත්..
  10. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උන්මාදනී..උන්මාදනී..හයියෝ මගේ උන්මාදනී..හයියෝ...රධා..
  11. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සික්ස් ලේන්ස් ලට වෙච්චි දෙයක් දන්න එකෙක්වත් නැද්ද.. අම්මා සින්දුව කියුවට පස්සේ විස්ථාපනය වෙලා ගියා නෙව සෙට් එක.. අපරාදී..මං බැලුවේ අපේ රටේ උන්ට එකතු වෙලා වැඩිකාලයක් එකට වැඩක් කොරන්න බැරි හැටි. අර සෙන්ට්‍රිග්‍රේඩ්ස් එකටත් වෙච්චි දේ..දැන් මෙලෝ රහක් නෑ..
  12. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ.. සිප්පිකට්ටී..
  13. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ මම කොරියන් සින්දුවක් ඉල්ලුවා.. මැරුම් නොකා ඉල්ලීම ඉෂ්ඨ කොරපියව් හරිය.. නැත්තම් දොදොල් කපනව වගේ කෑලි කෑලි වෙන්න කපලා.. අලියට ඇහැ තිබ්බා වගේ පස්ස පැත්තට ඇල්පෙනිත්තකින් අනිනවා..
  14. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකෙද්ද ඒ හෙන හයියෙන් කෑ ගැහුවේ සින්දුව මැද්දෙන්...
  15. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පේරට පිය පදවිය ලැබිලා ගොඩක් කල් නේද... මන්දා.. මට මතක තිබ්බේ තව බබෙක් හිටියා වගේ.. කොහොම හරි බොක්කෙන්ම පේරටත් පේර අක්ක ටත් පේර පැටියටත් සුභ පතමු....
  16. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ජාති ජරා ව්‍යාධි මරණ බ්‍රෝ.. මම මේ අළුත් කෙනෙක්..මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ..කොහොමද රේඩියෝ අහන්නේ.. අක්කේ මට කියා දෙන්නකෝ.. ඒ මම නෙමේ වෙන කෙනෙක්..
  17. Randike Mendis

    බන්ග්ලාදේස් බැන්කුව හැක් කරපු ලන්කාවේ අය

    කතාවේ ඇත්ත නැත්තක් නම් දන්නේ නෑ.. හැබැයි කරන කුප්ප වැඩක් රටේ සායමක් අරින්නේ නැතිව කර ගන්න තිබ්බේ..හොරා කාලා..රටත් කනවා..යක්කු...තව හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියලත් කියයි..දිවේ තොලේ නොගෑවී..සෙක්..
  18. Randike Mendis

    2016 Apr -19- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ....ළමායි කොහොමද අවුරුදු එහෙම ජයයි ද...

    No contents