ගොඩ කාලෙකින් කිරියට ලොග් උනේ..මම මේ ටිකේ ටිකක් free මම අප්ඩේට් කරන්නම්..
මම මේ වෙද්දි බලල තියෙන සීරීස් වලින් ළඟදි බලපු ලස්සනම කතාවක් තමා..
Cheese in the Traps. මම MBC drama බලන එක දැන් නැවතිලා තියෙන්නේ ගොඩක් වෙලාවට KBS SBS TvN වැනල්ස් වල ඩ්රාමා තමා බැලෙන්නේ.මේ ටිකේ නම් බලන්නේ.
සීරීස් දෙකයි...