බාස්මතී හරියට තියා ගත්තේ නැත්තම් කේස් මචන්...ගත්ත පැකට් එකේ කියල නැද්ද..මම බාස්මති හදල නෑ මචන්. දන්න විදියටවතුර අඩුවෙන් තියන්නේ....හිටින් පැකට් එකක් බලල කියන්නම්.,.
For 1 Cup 1 1/4 Cups මෙහෙම තමා කියල තිබුණේ..බත් ඇලෙන සීන් එකට නම් තෙල් ටිකක් දැම්මම ෂේප්..ටික වෙන්න දාහන් මචන් නැත්තම් බිරියානි...