1. waligamaya

    ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

    මෙතන තමතමන්ගේ දේශපාලනේ රෙදි හෝදන එක නවත්තලා, කලින් එකා කරේ නැත්තම දැන් එකා කරන්න ඕන සාදාරන ඉලීමක් නම්, මේ මිනිස්සු රජවෙන්න් ඉලානේ නැනේ. කාලය මදි කිව්වට උන්ට කරන්න දෙයක් නම් ඕනෑම කලෙක ටක්ගාලා වෙනවා.
  2. waligamaya

    ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

    එහෙනම් අයි මේ උද්ගොශ්න කරන්නේ. :rolleyes:
  3. waligamaya

    ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

    මචන් උන් පෙබරවාරි වෙනකන් ජිවත් වෙන්න මස 2ක් ම තියනව.
  4. waligamaya

    රජයෙන් නව නීතියක්

    දැන් tech වලට ළමයි නැ එක යි ඇත්ත:yes::yes:
  5. waligamaya

    ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

    ඔහොම කතා කරන එපා. උන් යුදෙට හියපු නිසා තමයි යුදෙන් LTTE එක පරදන පුළුවන් උනේ. නැත්තම් ජනාදි පථී, ඇමති මන්ඩලෙයි නෙවෙයි යකෝ යුද්ද කලේ.
  6. waligamaya

    ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

    උබ කියන්නේ ඇත්තද? මතත් මතකයි මහින්දගේ අන්තිම කාලේ කට්ටිය උද්ගොශ්නයක් තිබ්බා අර ගංගාරමේ පැත්තෙන් අරලිය ගහ මන්දිරේට යන පාරේ:rolleyes:
  7. waligamaya

    ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

    ඔකතම්යි අන්තිමට පාලකයෝ අපිකටත් කරනේ, කදුළු ගැස් ගහන පොලිස්සියේ මහතුරුන්ටත් ඔය ටිකම තමයි අන්තිමට
  8. waligamaya

    3වීල් කිඹුලා

    :rofl::rofl: මමත් පොඩිම කාලේ හිටියේ කද්දුව 1-5 වෙනකන්:D
  9. waligamaya

    3වීල් කිඹුලා

    ලංකාවේ වැඩිම කිබුල් ගහන ගණත්වය ඇති ගග :lol::lol:
  10. waligamaya

    රජයෙන් නව නීතියක්

    පුළුවන් තරම් තරුණ පිරිස් කාර්මික පුහුණුවට යොමුකරලා, විදේශීය වලට පුහුණු ශ්මිකයින් යවන තැනට ගෙන්න ඕන. නැතම් වැඩක් නැ. තව දෙයක් මෙක්දී තරුණ කණ්ඩායම් සම්ප්‍රදායික වගා කරම් වෙනුවට ආර්ථික ලබා ඇති, මල්, පලතුරු වගේ ගොවි අංශවලට යොමුකරන්න් ඕන විදේශීය වෙළද පොළ සදහා
  11. waligamaya

    රජයෙන් නව නීතියක්

    මේකනම් හොද වැඩක්.
  12. waligamaya

    රන්මුතු දූව (1962) සිංහල ෆිල්ම් Ranmuthu Duwa (1962) Sinhala Film

    මචන් මේක VLC එකෙක් වැඩ කරනවද? මගේ VLC එකේ වැඩකරන්නේ නැනේ :(
  13. waligamaya

    පිස්සු හැදෙන ship maneuvering කිරිලක්

    කන්ච්දේව tug එක තියනවා, ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැ.
  14. waligamaya

    අමරදේව ශුරින්ගෙන් පසු එතනට

    ලංකාව තරම් කලාවට සාහිත්‍යයට වලකපපු නයෝකයෝ ඉන්න රටක් නුතන ඉතිහාසේ නැ. සාහිත්‍ය කන්නද කියා නයෝකාඕ ඉන්න කොට අවසානය සොච්නියි. මේකට නියම පැහැදිලි කිරීම ගුරුතරුව වේදිකා නාට්ට්‍යයේ හොදට පැහැදිලි කරනවා. කෙලින් තියන කොන්ද උඩ තියන මැටි කළයට අසුචි පුරවනවද, රන් පුරවනවද කියල්ල තොර බෙර ගන්න බැරි ජනතාවක්...
  15. waligamaya

    ෂරියා මොන්ටිසෝරි...

    රටක පෙරපසලේ ඉදලා තියෙන්න ඕන එක අද්ද්යපනයක් රජය මගින් කරන. එහෙම උන්නම ඔය ප්‍රශ්න හොදක් අඩුකරන්නැ තිබුනා.
  16. waligamaya

    අමරදේව ශුරින්ගෙන් පසු එතනට

    මම මෙච්රවෙලා වලි කෑවේ, වටේ ගියේ මේ ටික ගලප ගන්න rep7+ තමන්ගේ සාක්කුවට ගාන හොයාගන්න එදා වෙලේ දෙයක් කාන හම්පඩ සංගීථ කාරයන්ට සැබෑ කළා කරුවොන්ගේ නිර්මාණ සම තැනට ගෙනවනම් ඉරජ්ට වඩා ස්නිල් පෙරේරා පොරක්

    No contents