1. waligamaya

    යාපනේ_කොල්ලෝ ගැන දුක් වෙන අය

    :yes::yes: මොනවා කරනද මිනිස්සු කුණු වලින් ඔලුව පුරවන් ඉනකොට හැමදම කුණු ගොඩේ තමයි ඉනේ.
  2. waligamaya

    ETCA

    මේ 27 අත්සක් කරනවලු මුලික දේවල්. 26 දැවැන්ත විරෝද තාවයක් තියන ඕන වරෙලා
  3. waligamaya

    යාපනේ කොල්ලෝ දෙන්න

    මෙරටේ පොලිස්සිය මිනිස්සු අපහසු තාවයට පත් කරලා මොනවහරි කරලා බේරෙන්න දක්ෂයෝ, එකයි විශ්වාස කරන බැරි. ගොඩක් වෙලාවට වෙන්නේ අහිංසකයෙක්ට මොනවහරි දෙකට වන්දි ගෙවන්න තමයි. අනික පලා යනවනම් වෙදිතියන පුළුවන් දණහිසින් පහලට, තව දෙයක් අන නොතකා ගියා නම් මුලින්ම කරන්නේ වෙඩිතියන්න කලින් හබා යන...
  4. waligamaya

    බාලිකාවෝ ළමා දින පාසලේදී බියර් බොති. සූර් #

    දැන් පතර කාරයෝ කියන්නේ ලින් ගව ගනු කියන කතා ලියන ගොසිප් හිගනෝ. පත්තරකාරයෙක් කියන්නේ සටන් කරුවෙක්. ඒවගේ උන් දැන් නැ. එහෙම එකෙක් දෙනක් හිටපු නිසා තමයි ඔය නොනිමි අරගලය වගේ දේවල් හරි සමාජයට විවරවුනේ.
  5. waligamaya

    බාලිකාවෝ ළමා දින පාසලේදී බියර් බොති. සූර් #

    තරුණ ළමයි සමාජේ තියන දේවල අත්හදා බලන්න එක නිතැතින්ම වෙන දෙයක්.පාසැල කියන්නේ සිල්වන්තයෝ ඉන්න තැනක් නෙවෙයි, ඉන්නේ සමාජම ඉන්න ළමයි, පාසැල කරන්නේ වැරදි මාර්ගයේ යන හදන ළමයිට හරි පර කියල දෙන එක. බියර් බුබිවා කියල මෙලමයි සමාජ දුෂකයෝ නොවයි. මේක පත්තරේ උන් කරන්නේ පහත වින්දනය සොයන...
  6. waligamaya

    මළ ගෙවල් මඟුල් ගෙවල් බවට පෙරළාගන්න වෙහෙස&#3545

    බුම්ප් මමන අපේ ගෙදර කාගෙවත් මරණයක් කට්ටියට වෙනොද වෙන්න අවස්ථාවක් කානේ නැ. අපි ඔක්කොම university එකට මරණය දෙන්න තීරණය කරලා තියෙනේ. අපේ සියා මැරෙන කොට 109 අපේ හුතවත් අයියා කෙකෙන්ට ඕඅන උනා කරම් බෝඩ්, කඩ කුට්ටම් ගෙන්, මම කීවා කිසිදෙයක් දෙන්න එපා. නිදමරන්න් මිනිස්සු ඕන නැ, ඕන කරන...
  7. waligamaya

    යාපනේ කොල්ලෝ දෙන්න

    :yes::yes::yes: රතු පස්වල දී නිහඬවූවන්, කටුනායක දී නිහඬවූවන්, ඉඹුල්ගොඩදී නිහඬවූවන් යාපනයේදී නිහඬවූවන්, ප්‍රවේසම් වනු ඔවුන් ඔබ සොයා එනු ඇත, ප්‍රවේසමින් ඔබ හඬ නොනැගූ නිසා පශ්චාත්තාපය ඔබ දවාලාවි.. හර්ෂණ
  8. waligamaya

    සීපා ගිවිසුම රටට වැදගත් වන්නේ ඇයි? - මැඩියා

    මේ 27 මුලික ගිවිසුම් අත්සන් කරනවලු. 26 දැවැන්ත උද්ගොෂන්යක් තියනවා පාර්ලිමේන්තු ව අසල.
  9. waligamaya

    This one is deep

  10. waligamaya

    උසාවිය නිහඩයි නොහොත් නොනිමි අරගලය

    මුන් ස්ත්‍රී දුෂකයෝ.
  11. waligamaya

    උසාවිය නිහඬයි වාරණය ඉවරයි

    මොන ෆිල්ම් හෝල් වලද දන්ර් නැ පෙන්නනේ
  12. waligamaya

    උසාවිය නිහඬයි වාරණය ඉවරයි

    බුම්ප් තොප්පිය දාගත්තා විතරක් නෙවෙයි චිත්ත්ර් පටියට නියම publicity එකක් දුනා රත්නායකයාගේ නැට්ටේ ඉදන් ගොම :D
  13. waligamaya

    ග්‍රීසියේ කැරලිකාරයා සමුගනී...

    ග්‍රීසියේ කැරලිකාරයා සමුගනී... "සටන් කොට මිය, යාම බල්ලෙකු ලෙස මිය යනවාට වඩා වීරයෙකු ලෙස මියයාමක්ය" සියේ ඇති වූ ආර්ථික අර්බුදයට එරෙහිව එරට ජනතාව කළ විරෝධතාවන්හි සටන් සගයෙකු වූ ලොවුකානිකොස් නැමැති සුනඛයා මිය ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කර සිටී. මාස ගණනක් පුරා ග්‍රිසියේ පැවැති මෙම...
  14. waligamaya

    දක්ෂින අධිවේගයේ වේගය කි.මි 60ට බස්සයි

    අයහපත් කාලගුණය නිසා. මිඉදුමයි වැස්සයි
  15. waligamaya

    *** මිනිපෙට්ටි Part 2 (AMW හැර )

    උබ අනුරාදපුරද බන්:D
  16. waligamaya

    *** මිනිපෙට්ටි Part 2 (AMW හැර )

    වාහන ගැන දන්න එකෙක්ට බය නැතුව පරණ EU එකක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ අදකිම අපේ කට්ටිය fault diagnostics කරන්න දැනේ නැ. වාහනේ දාපු ගමන් ඔක්කොම ගලවාගෙන මාරු කරනවා. නමුත් අලුත් කොල්ලෝ දැන් හැදිලා එනවා. ඉස්සරවගේ බස්ලට අත්උදව් දීලා පුරුදුවුන කැටිය දැන් නැතිවේගෙන යන්නේ :cool::cool:
  17. waligamaya

    *** මිනිපෙට්ටි Part 2 (AMW හැර )

    ඇත්තම කොව්වොත් හොදම තාක්ෂනය තියෙන්නේ යුරෝපයේ වාහන වලට. ඉතින් එහෙ එකකට යන්න පුලුවනම් බොහොම හොදයි, එත් මෙහෙ තියන සේවා පහසුකම්. කාර්මිකන්ගේ දැනුම අනුව ජපන් වාහන ලංකාවේ ජනප්‍රියයි. ඉන්දියන් වාහන හදන්නේ හුදෙක් අඩු පිරිවැය බලාගෙන නිසා ඉතින් නිෂ්පාදන වියදම අඩුකරන්නැ වාහනයක් දාවනය වෙන්න...
  18. waligamaya

    *** මිනිපෙට්ටි Part 2 (AMW හැර )

    අපරාදේ research වලය්ට invest කරලා innovate කරන vehicle control system, safety system වලට කරන වියදම. :sorry::sorry:
  19. waligamaya

    *** මිනිපෙට්ටි Part 2 (AMW හැර )

    වාහනේ හැප්පෙන වේගේ අනුව අනතුරේ තරම වගේම, වාහනේ වර්ගය නිෂ්පාදනයේ තත්වය තාක්ෂනය අනුව අනතුරු වෙන වේගය තීරණය වෙනවා.

    No contents