මම මෙච්රවෙලා වලි කෑවේ, වටේ ගියේ මේ ටික ගලප ගන්න rep7+
තමන්ගේ සාක්කුවට ගාන හොයාගන්න එදා වෙලේ දෙයක් කාන හම්පඩ සංගීථ කාරයන්ට සැබෑ කළා කරුවොන්ගේ නිර්මාණ සම තැනට ගෙනවනම් ඉරජ්ට වඩා ස්නිල් පෙරේරා පොරක්
Rep++++++++
ජිංතකගේ අදහස අනුමත කරනවා.
අමරදේවයන්ගේ තැනට ආදේශකයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. යම්කිසි තනතුරක් පුරප්පාඩු වෙනවා වගේ දෙයක් නෙමේ රටක ප්‍රමුඛතම ගාන්ධර්වයෙක් බිහිවන එක, මගේ පුද්ගලික මතය නම් ලංකාවේ ප්‍රමුඛතම ගාන්ධර්වයා ලෙස අභිෂේක ලබන්න සිටියේ සුනිල් සාන්ත මහතා තමයි ඔහුගේ අදීනත්වය, දැඩි ප්‍රතිපත්ති නිසා ඔහුගේ සංගීත දිවිය අතර මඟ නතර වුනාඒ කාලය තුල අමරදේව මතු වුනා
අමරදේවයන්ගෙන් පසුව වර්තමානයේ සිටින ගායකයින් අතරින් එතුමා ගිය මග ගමන් කල ප්‍රමුඛතම ගායන ශිල්පින් දෙදෙනා තමයි වික්ටර් රත්නායක හා මහචාර්ය්‍ය සනත් නන්දසිරි ඒ අතුරින් සංගීතයේ නව මංපෙත් හා පර්යේෂණයන් රැසක් සිදුකරමින් සිංහල සංගීතයට සෑහෙන මෙහෙයක් කල අයෙක් තමා වික්ටර් රත්නායකයන්, සනත් නන්දසිරි විශ්ව විද්‍යාලීය අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් සිය වැඩිපුර කාලය කැප කිරිම නිසා සංගීතමය කටයුතු යම් අඩාලවිමක් සිදුවුනා.
අමරදේව හා වික්ටර් රත්නායක යන දෙදෙනාගේ සංයෝගයක් නැතිනම් හයිබි්‍රඩ් එකක් විදියට සුනිල් එදිරිසිංහයන්ව හදුන්වන්න පුලූවන් ඔහු හා අමරසිරි පීරිස් තමයි වර්තමාන තරුණ නිර්මාණ කරුවන් හා වැඩ කරන ප්‍රවිණ පරපුරේ ගායකයින් දෙදෙනා
Well said
+ Okata godak ma ape education system ekath waga kiyanna ona mata hithena widihata
Thanks!



