1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගුඩ් නයිට් මචං...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගුඩ් නයිට් මචං... මමත් ටිකකින් යනවා...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එල එළ... ගොඩක් එවුන් දාල තිබුන තමයි බං... ගොඩක් වෙලාවට ත්‍රෙඩ් බලද්දී උනත් බලනවා කොමෙන්ට් දැකල, මු වෙනද මෙහෙම නෙවිනේ කියල.. බලද්දී දකින්නේ කවුද ඉන්නේ කියල.. කොහොම හරි crazybuddy නම් අයිත් ඇස් පිය ගහන පූසා දාගෙන ඉන්නවා දැක්ක... ඒ වගේ තමන්ගේ අවතාරෙන් පරණ කට්ටිය අඳුරන්නේ නේද... ඉතින් කොහොමද...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කෝ ඉතින් අද ඔයාලගේ අස්මි ගෙඩියා... ලයිසියම් දැක්කෙත් නැහැ... කම්බියක් කඩන්න ඕන උනාම අපි දෙපැත්තට නවනවා වගේ වැනෙන සුලු දැක්කෙත් නැහැ.... මට පැණියා කියල නම සෙට් වෙන්න උදවු කරපු රොසෙන් ඩොල් දැක්කෙත් නැහැ...(ඔෆිස් එකෙත් කියන්නේ පැණියා කියල දැන්) චතුරංග දැක්කෙත් නැහැ... බුකියේත් නැහැ...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හෙන්රි L කියන්නේ මොකක්ද බං... හෙන්රි ලොකුද... හෙන්රි ලබ්බා...:P හෙන්රි K වගේ තිබුන නම් ඔන්න හෙන්රි කල්දේරා කියල හිතන්න තිබුනා...:lol: අනික බං මොන විකාර අවතාරයක්ද ඔය දාගෙන ඉන්නේ... කෝ කලින් එක.. ඕක ගොඩක් එවුන් ළඟ තියෙනවනේ... ශෝක දිනයකදී කට්ටිය එකතු වෙලා කොඩි දානවා වගේ...:lol:
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දැන් බය නැතිව ගිහින් බිම ඉඳගන්න එහෙනම්...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මැක්ස් බෝයිය මේක දාල තිබුනේ... ඌට පිස්සුද මන්ද...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තුවක්කුව දුන්නද ළමයෙකුට...:lol:
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කරන්න වැඩක් නැත්නම් දවසෙම බ්‍රෂ් කලත් වරදක් නැහැ...:P
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මමත් හිතුවේ ඕකමයි.... පවු බං ටොම්..:P
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඉට්ස් ඕකේ පුටා...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මිස්ටර් ටොම් ගේ මගුලත් ඉවරයි වගේ... :lol:
  13. labu gediya

    කොග්ගල නිළමේ

    මචං, ඒ දවස් වල පත්තර වල ගියපුවා එකතු කරලා තමයි කොටස් වශයෙන් පොත් ගහල තියෙන්නේ.. 3 ලියද්දි තමයි එතුමා මැරුණේ... එතකන් කොටස් එකතු කරලා පොතක් විදියට මම ෆයිල් කරලා තිබුනා.... කියවල ඉවර උනාම අපිට වැඩක් නැති නිසා පොත් පෙට්ටියක දාල තිබුනා... ගේ අස් කරපු වෙලාවක මල්ලි ඒවා සේරම එකතු කරලා අපේ ගබඩා කාමරයක...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇඳිරි නීතියද කොහෙද, පේන්නේ නැත්තේ...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සොරි පුතා.. මමනේ වයස.. ඔයා තවම කොලු ගැටයනේ....:sorry:
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කොහොමද නංගි එහෙ තත්වේ... දැන් සාමකාමී ද නැත්නම්, වෙනදට වඩා බයෙන් ද ඉන්නේ...:(
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇස් ඇරලා බැලුවට බං තිරේ විතරලු පේන්නේ... ඇයි බං අපේ වයසේ දරුවොත් ඉන්නවා නේද ඔයාලට....:lol:
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එච්චර වයසයිද.... එහෙනම් ඔයා නංගි කියන්නේ, ඔයාත් වයසද?
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අද බෑඩ් කෝප් රේඩියෝ නැත්ද බං... උගෙත් බාලගිරි දෝෂ... අද නෙවි පස්සේ සතියේ කියනවා...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සුජි ද දුන්නේ....

    No contents