~ පොත් ප්‍රදර්ශනයට යන ඔබට ~
~ පොත් ප්‍රදර්ශනයට යන ඔබට ~
ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්නේ ලංකාවේ මිනිස්සු පොත් කියවන්නෙ නැහැ කියලා. එතකොට කොළඹ පොත් ප්‍රදර්ශනේට එන්නේ ඇමරිකාවෙන්ද හලෝ? නෑ, ඒ එන්නේ මැගී නූඩ්ල්ස් කන්න එන අය. එහෙම කිව්වට ඉතින් ලංකාවේ අපි හිතනවට වැඩි පිරිසක් පොත් කියවනවා. හැබැයි...