බොයින් සමාගමට වසර 100යි
මෙම වසරේදී බොයින් සමාගම අරඹා සියවන වසරට පා තබන ලදි.මීට සියවසකට පෙර අරඹන ලද මෙම සමාගම ගුවන් යානා නිෂ්පාදන ක්ෂේත්රයේ දැවැන්තයෙක් බවට පත්වූයේ එම ක්ෂේත්රය වෙනස් කල නිර්මාණ රැසක් ලෝකයට දායාද කරමින්ය.747 ජම්බෝ ජෙට් යානය,බී52 බෝම්බ හෙළන යානය සහ 707 එයාර්ලයිනර් යානය එම නිර්මාණ වලින් කිහිපයකි.එහි පළමු බයි-ප්ලේන් වර්ගයේ ගුවන් යානයේ සිට නුතන 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානය තෙක් බොයින් සමාගමේ ඉතිහාසය සුවිශේෂී කඩඉම් පසුකරන ලදි.
Source:businessinsider.com
-HarshaLulzSec-

පහත දක්වා තිබෙන්නේ වසර 100ක බොයින් සමාගමේ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවන් කිහිපයකි.
Source:businessinsider.com
-HarshaLulzSec-