1. urajdrlk

    Milco-Highland Online Sales

    :baffled: අඩෝ ඔහොම බනින්න එපා යකූ.... අනිව උඹලටත් හම්බ වෙයි..... :yes: උඹල ඒ කාලෙ ඇන්කර් බීපු උන් වෙන්න ඇති.... ඒකයි තවම නැත්තෙ.....!! :baffled::rofl::P
  2. urajdrlk

    Milco-Highland Online Sales

    :yes: සිරාවට බං..... පහුගිය ටිකේම හයිලන්ඩ් තිබ්බෙම නෑ නෙ..... මම දෙතුන් වතාව නාරාහේන්පිට අවුට්ලට් එකෙත් බැලුව...... මම ස්ටොක් එක ගහගන්නෙ සති දෙක තුනකට සැරයක් නාරාහේන්පිට හරියෙන් යනකොට අරගෙන..... අන්තිම හරියෙ තිබ්බෙම නෑ නෙ..... ඒකට අද යකූ අර ලොරිය පිරෙන්නම හයිලන්ඩ් බඩු.... නන් ෆැට් කිරි සහ යෝගට්...
  3. urajdrlk

    Milco-Highland Online Sales

    :shocked: මේ උඹල කොහේ කොහෙද ඉන්නෙ කියපල්ලා.....?? :eek::rolleyes:
  4. urajdrlk

    Milco-Highland Online Sales

    :rofl: කීල්ස් ඕඩරෙත් දැම්මෙ ඔය එක්කම.... තවම නෑ.... ඒ පරයෝ කෝල් ආන්සර් කරන්නෙත් නෑ...... ගෙදර කන්න එලවලුත් නෑ..... ඕඩරේ දැම්ම නිසා..... අද ආවා චූන් එලවලු වීල් එකක්.... ඒකෙන් ගත්තෙත් නෑ..... මල පැනල ඉන්නෙ...... කීල්ස් එකේ එකෙක් අහු උනොත් අමුවෙන් කනවා දැන් නම්......!! :angry::angry:
  5. urajdrlk

    Milco-Highland Online Sales

    කොහෙද උඹල පිලිගන්නෙ නෑ නෙ රෙද්ද..... :angry:
  6. urajdrlk

    Milco-Highland Online Sales

    :lol: පිස්සුද බං..... මොකෙක්වත් අදුරන එකෙක් නෑ..... උන් අද උදේ කෝල් කරා..... ඇඩ්‍රස් එකේ විස්තර අහගත්තා..... පැය දෙක තුනකින් ගෙනත් දුන්නා.....!! :yes::love:
  7. urajdrlk

    Milco-Highland Online Sales

    :rofl: මට නම් ආවා බොලව්..... බොරු නෙවේ.....!! :yes::love:
  8. urajdrlk

    Milco-Highland Online Sales

    :baffled: කාඩ් පේමන්ට් බැහැ..... කෑශ් ඔන්ලි. මට මේ දැන් බඩු ටික හම්බ උනා.....!! ඩිලිවරි ෆී මුකුත් නෑ.....!! :love::love:
  9. urajdrlk

    Milco-Highland Online Sales

    :yes::yes: බඩු ටික ආවත් එක්ක...... !! :love::love:
  10. urajdrlk

    Milco-Highland Online Sales

    කලබල වෙන්න එපා..... මුලින් ඕඩර් කරපු අයටත් බඩු එනවා.... ඊමේල් එක ආවෙ නෑ කියල ප්‍රශ්නයක් නෑ...... ඔන්න මගේ බඩු ටික මග එනව කිව්වා..... ඕඩර් නම්බර් එක 20දාස් ගානක් වෙලත්.....!! :love::love::cool::cool::yes::yes:
  11. urajdrlk

    Milco-Highland Online Sales

    :angry: ඒක තමා කිව්වේ කරුණාවෙන් ඇමතුව කියල......!! :rofl:
  12. urajdrlk

    Milco-Highland Online Sales

    :baffled: මොක නමුත් මම බනින්නෙ නැතුව ඉවසන රජයේ ආයතන කීපයක් අතරින් එකක් නෙ...... අපි උස් මහත් උනේ ඕවයින් ලැබුන පඩියෙන් නෙ..... මහජන බැංකුව සහ මිල්කෝ එක......!! ගරු කරන තැන් දෙකක්...... :yes::love: මහජන බැංකුව මොන බුල් කෙලියත්..... මම බනින්නෙ නෑ.... හැබැයි බොහොම කරුණාවෙන් කියල දෙනවා..... ඇයි...
  13. urajdrlk

    Milco-Highland Online Sales

    :shocked: අද නම් ඊමේල් එකක් ආව තමා...... මුන් යකෝ..... කලින් පාර 20දාස් ගණන් ඕඩර් නම්බර් එක.... දැන් 28දාස් ගණන්.... අසාධාරණයි. යාලුව 10ක් ඕඩර් කරපන් කියලත්, මම 5ක් දැම්මා අනිත් මිනිස්සුන්ටත් තියෙන්න එපායෙ කියල හිතලා.... අපරාදෙ.... 10ක් ම දැම්ම නම් මට 5ක් ඉල්ලගන්න තිබ්බ....දැන් ඉතින් හෙටත්...
  14. urajdrlk

    Milco-Highland Online Sales

    :angry::angry: උන් මාර බඩුනේ...... රෙද්ද...... කලින් උපරිම 5 නෙ දාන්න දුන්නේ..... 5ක් ෆ්‍රී ඩිලිවරි කරනකොට පාඩුද දන්නෙ නෑ...... :baffled: එහෙම නම් ඒක දාන්න එපායෙ..... :angry: අපි ඕඩර් දාල කට ඇරන් බලන් ඉන්නව..... මුන් මුල්ම ඕඩර් වලට දෙන්නෙ නෑ කියනව නම්..... ටෞකන්න...
  15. urajdrlk

    Milco-Highland Online Sales

    :yes: අනිවා...... අම්මා වැඩ කරේ මිල්කෝ එකේ...... ඒ කාලෙ ඉදන්ම හයිලන්ඩ්...... දැන් මේ ඇන්කර් ජරාව බිබී හිටපු එව්වෝ හයිලන්ඩ් බොන්න අරන්..... ආසාවට හයිලන්ඩ් නෑ..... ඉස්සර මම ආසම හයිලන්ඩ් චොකලට් කිරි එකට..... ඒ කාලෙ රස දැන් නම් නෑ වගේ......!! :baffled: මේ පාර කට්ටිය පැනික් බයින් කරපු දවසට පහුවදා...
  16. urajdrlk

    Milco-Highland Online Sales

    :baffled: නෑ බං.... 20දාස් ගානක් ඕඩර් නම්බර් එක..... තවම මේ පෙරේදා කීල්ස් ඕඩර් එකත් නැතුව ඉන්න එකේ..... හයිලන්ඩ් ඕඩර් එක ලේට් කියල මුකුත් හිතන්න ඕන නෑ.....!! :yes::P
  17. urajdrlk

    Milco-Highland Online Sales

    :yes::yes: අනිව අනිවා.....!!! :D:D හයිලන්ඩ් එකේ කල්කිරි එකම බලපන්කො...... නොබොන එකෙක් නෑ නෙ.....!! :love::love:
  18. urajdrlk

    Milco-Highland Online Sales

    :P සෑහෙන ඉවසීමක් ඕනා කීල්ස් එකෙන් ඕඩර් කරන්න නම්..... දැන් ඕඩරේ දාලත් අදට දවස් තුනක්..... තවම නෑ...... හයිලන්ඩ් නම් අදත් ඕඩර් එකක් දාල දුන්න යාලුවෙක්ටත්.....!! :yes:
  19. urajdrlk

    Flu (2013) | කුරුළු වෛරසය..

    Contagion-2011 https://baiscopedownloads.co/2020/03/23/contagion-2011/

    No contents