EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පොත් වැඩේ අපේ හොර පාස් ප්‍රින්ට් කරල සල්ලි වලට දෙන ප්‍රින්ටින් රංගුවට සෙට් කරපන්කො දන්න එකෙක්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පොත් වැඩේ අපේ හොර පාස් ප්‍රින්ට් කරල සල්ලි වලට දෙන ප්‍රින්ටින් රංගුවට සෙට් කරපන්කො දන්න එකෙක්

    :lol::lol::lol::lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඉතින් ඉතින් අපි නම් මේ ලන්ච් එකට යන්න හැදුවා විතරයි:cool:
    Gihin kaalaa enna ithin :)
    පරිස්සමින්.. ඔය ඩයල් එක ෂුවර් නැහැ... ඊයෙ අර මොකක්ද කතාවකුත් ගියා මේ පොර ගැන.. :shocked:
    :lol: monada vune ithin eeye, ennath barivunaa me paththata:sorry:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අපෝ ඒවා මෙතන දාන්නත් ලැජ්ජයි.. කුජීතයි....:sorry::sorry::sorry:

    :yes::yes:ඒ වගේ ඒවා අහන්නත් දකින්නත් ලැබීමත් අපේ අවාසනාව..නෙදකින්... අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. අබුද්දස්ස කාලෙ නෙවැ... :growl::growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :yes::yes:ඒ වගේ ඒවා අහන්නත් දකින්නත් ලැබීමත් අපේ අවාසනාව..නෙදකින්... අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. අබුද්දස්ස කාලෙ නෙවැ... :growl::growl:

    එහෙනං එහෙනං... මේ සම්මත් ජාතියේ මෙහෙව් එකෙක් ගැන ඇහුවාමයි. ඌව හරි මාර්ගයකට ගන්ඩ පුලුවන් පිංවතෙක් ඉන්නවානම් අනේ.. වාසනාවන් :(
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    එහෙනං එහෙනං... මේ සම්මත් ජාතියේ මෙහෙව් එකෙක් ගැන ඇහුවාමයි. ඌව හරි මාර්ගයකට ගන්ඩ පුලුවන් පිංවතෙක් ඉන්නවානම් අනේ.. වාසනාවන් :(

    හරි මගට ගන්න?? තොට අමු කැවිලද? :growl::growl:

    අර මම උදේ කිව්ව කතාව තමයි කියන්න තියෙන්නේ..
    කුඩු ගහන්න ඇබ්බැහි වෙච්ච එකා කවදාවත් ඒක නතර කරන්නෙ නැහැ..
    කතාවෙ ඉතුරු ටික මතකයිනේ.. :shocked:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හරි මගට ගන්න?? තොට අමු කැවිලද? :growl::growl:

    අර මම උදේ කිව්ව කතාව තමයි කියන්න තියෙන්නේ..
    කුඩු ගහන්න ඇබ්බැහි වෙච්ච එකා කවදාවත් ඒක නතර කරන්නෙ නැහැ..
    කතාවෙ ඉතුරු ටික මතකයිනේ.. :shocked:
    උබලා දෙන්නා මාව කෑව යකුනේ..

    අන්න මාව තාම බයිට් වෙනවා
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හරි මගට ගන්න?? තොට අමු කැවිලද? :growl::growl:

    අර මම උදේ කිව්ව කතාව තමයි කියන්න තියෙන්නේ..
    කුඩු ගහන්න ඇබ්බැහි වෙච්ච එකා කවදාවත් ඒක නතර කරන්නෙ නැහැ..
    කතාවෙ ඉතුරු ටික මතකයිනේ.. :shocked:

    ගලේ බණ්ඩාර දෙයියන්ටම ඔප්පු වෙන්ට ඕනෑ... හප්පුච්චියේ මේ දරුවා කොරගෙන තියෙන නස්පැත්තියක් :nerd::nerd: