1. Nirosh shan

    EK Office Fun

    එකෙක් අක්කලට රෙදි ගේන්න කඩේ ගිහින්
  2. Nirosh shan

    EK Office Fun

    මෙන්න මූට මල පැනල :shocked:
  3. Nirosh shan

    Toilet එකේ මාර වැඩේ උනේ

    :yes::yes::yes::growl::growl:
  4. Nirosh shan

    EK Office Fun

    ඒක තමයි කෙල්ලෙක් කිව්වොත් මල්ල හරි මල්ලි හරි වන වනා කඩේ යන්න වුනත් හිතල බලන්න වෙනවා නේද.. :shocked: ටොයින්...:shocked:
  5. Nirosh shan

    EK Office Fun

    ඒරුයා එකම දන්නවා :baffled::baffled: මල්ල වන වන යන මල්ලි ද? මල්ලි වන වන යන මල්ලි ද?
  6. Nirosh shan

    EK Office Fun

    තෝයි අර කොරටු කාරයයි තමයි බැල්ලියෙ...:angry::angry::angry: තොපි දෙන්නගෙ මොකක් හරි ලෙස්බි සීන් එකක් තියෙනවා වගේ මරා ගත්තට...:cool:
  7. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඇඩ්රස් එක එවපන් ෆෙයාර් ඇන්ඩ් ලවුලි එකක් එවන්න කලු වෙච්ච මූන සුදු කරගන්න...:P:P නැහැ බන් පට්ට සල්ලි හදිස්සියක හිටියෙ.. ඒකයි මම ඊයෙම දාන්න කිව්වෙ.. සල්ලි නැති වුනාම කෑවෙ නැහැ වගේ බන්.. මානසිකව වැටිල හිටියෙ.:yes:
  8. Nirosh shan

    පේපෑල් ඩොලර් 130 ඕනි කාටද?

    මම ඊයෙ කරගත්ත බන් එලකිරි එකේ එලකිරි කොල්ලෙක්ගෙන්.. පාඩුවක් නැතුව වැඩේ වුනා..:)
  9. Nirosh shan

    EK Office Fun

    ඔෆිස් වලි....
  10. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    :yes:හුරේ..මම PAYPAL USD රුපියල් කරගත්තෝ...... මට හෙල්ප් එක දීපු සෙට් එකටම සහ ඩොලර් අරන් රුපියල් දුන්න අපේ එලකිරි සාමාජික බොක්කට ගොඩක් ස්තූතියි.. :yes:
  11. Nirosh shan

    malsha salini

    අඩෝ..මේකි ගති බන්.. මේ වගේ එකක් සෙට් කරගන්න ආසයි බන්..
  12. Nirosh shan

    Alimankada (2008) 720p DVDRip x264 AAC - Psych

    සීන් ගොඩක් තියෙනව බන්... ෆිල්ම් එකක්නෙ...:baffled::baffled: උඹ අහන්නේ ජාති තද සීන් ගැනද? අර වැවේ නාන වෙලාවෙ හැරෙද්දි පොඩියට හංසයගෙ හොට පේන සීන් එක නේද...:P:P
  13. Nirosh shan

    EK Office Fun

    මමත් එඥ්ඥන්?? :P:P:love::love::love:
  14. Nirosh shan

    EK Office Fun

    ෆයිවර් එකේ මොනවද කරේ උඹ? ෆයිවර් කරා ටිකක් කල්.. ඩොලර් 5 ගානෙ.. ඒක කරද්දි ඔඩෙස්ක් සෙට් වුනා.. ඒක පට්ටම විදිහට සෙට් වුනා.. මම ඔක්කොම ටික එකෙක්ට දෙන්න පොරොන්දු වුනා බන්.... පොර මැසේජ් එකක් දාපු හැටියෙ මම පොරට දාන්න ඕනි.. සොරි බන්..
  15. Nirosh shan

    EK Office Fun

    සෝට් ද උඹට??? එලකිරි ත්‍රෙඩ් 2,3 ක් තිබ්බා ඕන්ලයින් ජොබ් ගැන.. පොඩ්ඩක් බලපන්. මට ඊයෙ රෑත් ඩොලර් 100 ක ඩිසයින් ජොබක් සෙට් වුනා :yes::yes: උඹ වැඩකරුනන් කරන්න වැඩ ගොඩක් තියෙනවා. :yes:
  16. Nirosh shan

    EK Office Fun

    ටික ටික දෙන එක පාඩුයි බන්.. එකපාර ගනින්කො ඔක්කොම ටික.. ගෑල්ලමයට ඊබේ එකෙන් ඔරලෝසුවක්, සුකුරුත්තමක් අරන් දෙන්න පුලුවන්නෙ බය නැතුව... සල්ලි නැති එකක් යැ උඹලට.. ඔය ගලක් සාක්කුවෙ දාගෙන පිටට ඇවිත් සල්ලි කරන් ඒක මට දීපන් ඩොලර් අරන්... හරිම සිම්පල් ප්ලෑන් එකක්
  17. Nirosh shan

    EK Office Fun

    පේපෑල් ඩොලර් 134 ක් තියෙනවා ....එකක් රුපියල් 135 ගානෙ දෙනවා.. 18,000 දීපන් වැඩේ කරමු.. සල්ලි හදිස්සියි සිංග්හලු..
  18. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    හුරේ හුරේ.. පේපෑල් සීන් කෝන් එක හරි ගියෝ..:P:P Upwork Global Inc sent you $134.00 USD Dear ************** Just thought you'd like to know Upwork Global Inc sent you $134.00 USD. Note from sender, Upwork Global Inc: Thank you for using Upwork! කෝ අර රුපියල් දෙන සෙට් එක...
  19. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    :(:( අලුතින් පයිනියර් කාඩ් එකක් ඇප්ලයි කරන්න ඉන්නෙ වෙන නමකට... එතකොට ඇනුවල් ෆී කේස් එක තාවකාලිකව හරි යනවනෙ... :P:P

    No contents