Product grades සහ ආකර්ෂණයට හේතුව
පොඩි ප්රශ්නයක් තියෙනවා ..භාණ්ඩයක් සම්බන්දව එක එක grades තියෙනවනේ..ගොඩක්ම වෙලාවට වාහන වලට ...G , X ,S , XE , SL ,GT ,GTR වගේ ...ගොඩක් වෙලාවට මේ වගේ එකම විධිහට තියෙන අකුරු විතරක් පාචිච්චි කරන්නේ ඇයි ....C , B ,D..etc වගේ අකුරු නැතිව ...iPhone S grade එකට වඩා C grade එක වෙනස් ..ඇයි ප්රබල හොද ඒවා හදුන්වන GT , SL , X වගේ අකුරුත් දුර්වල සාපේක්ෂව තත්වයෙන් අඩු ඒවාට C , S වගේ අකුරුත් යොදා ගන්නේ ..?
මේ විශේෂ අකුරු වල මොකක් හරි මානසිකව බලපෑම් කරන හැකියාවක් තියෙනවද ..?

nam enne LS, ES, GS, IS, HS, RC, LX, GX, NX, CT, LC 500, RX, LFA kiyala