1. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    සල්ලි තියෙන්නේ ඔඩෙස්ක් එකේ... 135 ක් තියෙනවා.. පයිනියර් එකෙන් ගන්න බැහැ. කාඩ් එක එක්ස්පයර් වෙලා.. අලුත් කාඩ් එකක් ඇප්ලයි කරන්නලු. ඒ එක්කම පහුගිය අවුරුදු වල ඇනුවල් ෆී එකත් තියෙනවා. පයිනියර් එකෙන් ගත්තොත් මට කෙළවෙනව බර ගානක්.. පේපෑල් එකට දාගෙන ඒකෙන් ගන්න බැලුවේ. ඒත් අර එරර් එක එනවා..:(
  2. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    තාම මගේ අවුල විසදුනේ නැහැ සිංහලු.. ඔඩෙස්ක් එකෙන් පේපෑල් එකට සල්ලි අදින්න දෙන්නෙ නැහැ. We can't complete your request now. Due to a temporary issue, PayPal is not available. Other payment methods are unaffected. Furthermore, you may leave your earnings in your Upwork account and use PayPal...
  3. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ගනින්කො.. අද 150 වෙච්ච වෙලේ 140 ගානෙ දෙන්නන් :baffled::baffled:
  4. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අපිට ඉතින් හදිස්සියනෙ බන්... :(:( අද කොහොම හරි සල්ලි කරගන්න ඕනි.. පේපෑල් එකේ තිබ්බ කියල ඒකෙන් ගෙවන්න බැහැනෙ:(:(:( ණය කාරයෙක් පස්සෙන් එලවනව බන් සල්ලි ඉල්ල ඉල්ල.. :growl:
  5. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ඒකනන් මොකෝ.. කුනුකොල්ලෙට බැරිනන් මොන කොල්ලෙට ගත්තත් කමක් නැහැ මචන් මට රු.140ගානෙ 135 කට හෙලුප් කරල:baffled:
  6. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    හැබැයි පුටේ කැපුවොත් මම තෝව හොයන් ඇවිත් මගේ ඩොලර් 29 පාඩුව ගන්නවා ගන්නවාමයි.. ඒක ඉර හද වගේ විස්වාසයි.. අනික අද වගේ දවසක ඩොලර් එකක් කියන්නේ ඉතින් රත්තරන් වගේ තමයි...:growl::growl::growl:
  7. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අනේ මගෙනුත් කවුරු හරි රෙජිස්ටර් වෙන්නකෝ.. මගෙනුත් මල් ගන්න... එන්න එන්න.. ඩොලර් 130 ක් තියෙනවා.. අද සල්ලි කරගන්න ඕනි.. අතේ සතේ නැහැ.. කවුරු හරි පින්වතෙක් රුපියල් කරල දෙන්නකෝ... පයිනියර් එකෙන් පැයෙන් දාලා ගත්තොත් අවුරුදු දෙකේ ෆී එක 60 යි පැයෙන් කාසි ෆී එක 4 යි කැපෙනවා.. එතකොට බාගෙට බාගයක් යකා...
  8. Nirosh shan

    චීන තරුණියන්ගේ A4 පිස්සුව

    A4 මොනවද අයියා... අපි ඒකෙ බාගෙ වෙන A2 සයිස් එක පෙන්නන්කො. නැත්නන් A1 :baffled::baffled::baffled: ---- ලංකාවෙ ස්ලිම් & ෂේඩි නංගි කෙනෙක්
  9. Nirosh shan

    කියපියකො දෙයියො හොද එකා වගේ..ඔය කනෙක්ට් 60 ආයිත් එන්න කොච්චර කල් යනවද?

    කියපියකො දෙයියො හොද එකා වගේ..ඔය කනෙක්ට් 60 ආයිත් එන්න කොච්චර කල් යනවද?
  10. Nirosh shan

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මචන් මම මගේ පයිනියර් කාඩ් එක අවුරුදු 2 කින් පාවිච්චි කරේ නැහැ.. දැන් පේපෑල් එකේ තියෙන සල්ලි ටිකක් ගන්න ඕනි කරල තියෙනවා මේ පයිනියර් කාඩ් එක. මම දැන් මේකට පේපෑල් එකෙන් සල්ලි ගත්තොත් ඇනුවල් ෆී කියල අවුරුදු දෙකේම ඇනුවල් ෆී එක කපයිද? එහෙම ඇනුවල් ෆී එක කීයද? ඉස්සරනන් ඩොලර් 29 ක් කැපුව මතකයි ගෙඩි...
  11. Nirosh shan

    දෙයියො.. ඔඩෙස්ක් එකේ සොන්නයො මෙහෙම කියනවනෙ දෙයියො.... You're out of Connects. To receive more...

    දෙයියො.. ඔඩෙස්ක් එකේ සොන්නයො මෙහෙම කියනවනෙ දෙයියො.... You're out of Connects. To receive more Connects each month, upgrade your membership plan. අප්ග්‍රේඩ් කරල සල්ලි අපරාදෙ වෙයිද දෙයියෝ ??
  12. Nirosh shan

    තමිලිනි ගේ පොත

    අලුත්ම xxx එකද?
  13. Nirosh shan

    අක්කගෙ රෙද්ද ඕයි

    අක්කගෙ රෙද්ද දැකල අයියගෙ මල්ලි රෙදි එහා මෙහා කරගෙන ඔලුව උස්සන්න හදනවා
  14. Nirosh shan

    :love: Ishika Seram

    දැනෙයිද? :shocked:
  15. Nirosh shan

    ඊජිප්තු ගුවන්යානයක් පැහැරගනී

    ගෑණිට ලියුමක් යවන්න ඕනි වෙලා නේද..:baffled:
  16. Nirosh shan

    ඊජිප්තු ගුවන්යානයක් පැහැරගනී

    පට්ට පරණ නිවුස් එකක් ඕයි.. පොඩ්ඩක් අප්ඩේට් වෙයන්... http://www.elakiri.com/forum/showthread.php?t=1733848
  17. Nirosh shan

    [21+] Film Collection Direct Link + Small Size

    This account has been suspended. Either the domain has been overused, or the reseller ran out of resources. :(
  18. Nirosh shan

    මෙගා නාට්‍ය තහනම්

    loku deyak ban..

    No contents