මෙගා නාට්‍ය තහනම්
වෙනත් රටවලින් ලබා ගෙන මෙරට විකාශනය කරන මෙගා නාටකයන් මෙරට විකාශනය තහනම් කිරිමට රජය තිරනය කර තිබේ.ඒ අනුව දැනට විකාශනය වන නාට්ය්යන් සදහා මාස 2ක ගුවන් කාලයක් පමනක් ලබා දි තිබේ.ආගමික නාට්ය්යන් සදහා අවසර ලබා ගැනිමේ හැකියාවක් පවතින අතර වෙනත් කිසිම විකාශනයකට අවසර නොදිමට රජය තිරනය කර තිබේ.
වසර ගණනාවක් පුරා මෙම ගැටලුව පැවති බවත් නොයෙකුත් ලමා අපචාර ක්‍රියා පිලිබද නඩු වලදි මෙම නාට්ය්ය වක්‍රාකාරව සම්බන්ධ බවත් ඒම නිසා මෙම තිරනය ගැනිමට සිදු වු බව රජය පෙන්වා දේයි
http://www.techlanka.top/වෙනත්-රටවල-මෙගා-නාටකයන්-ම/