මට මෙන්න මේක ප්‍රශ්නයක්
මෙන්න පලවෙනි video එක තත්පර 17 දී බලන්න
http://www.youtube.com/watch?v=Zz9Bzi_GyD0&t=0m17s
ඊට පස්සේ මේ දෙවැනි video එක 2m 27s එකේදී බලන්න
http://www.youtube.com/watch?v=Zz9Bzi_GyD0&t=2m27s
1) දැන් අර පලවෙනි video එකේ astronaut උඩ පැන්නම වැටෙන speed එක පෘතුවියේ...