ආරක්ෂාව නම් ඔසී වල මෙල්බන්, සිඩ්නි සැලකියයුතු මට්ටමකින් අවුල්. හැමදාම මොකක් හරි මිනීමැරුමක්, හොරකමක්, වෙඩි තැබීමක් වෙනවා :angry: , රෑට 7 11 වලට කඩාපැනලා හොරකං කරනවා. Brisbane ඒ අතින් හුඟක් අපරාද අඩුයි අර දෙකට සාපේක්ෂව.
ආරක්ෂාව ගැන middle east රටවල් තමයි පට්ටම :) , හොරකං නම් වෙන්නේ ම නැති තරම්...