පටිච්චසමුප්පාදය තමයි.
අවිද්‍යාව නිසා සංකාර හටගන්නවා, සංකාර නිසා විඥාන හටගන්නවා, විඥාන නිසා නාමරූප හටගන්නවා, නාමරූප නිසා සලායතන හටගන්නවා, සලායතන නිසා, ඵස්ස හටගන්නවා, ඵස්ස නිසා වේදනා හටගන්නවා, වේදනා නිසා තණ්හා හටගන්නවා,තණ්හා නිසා, උපාදාන හටගන්නවා, උපාදාන නිසා භව හටගන්නවා, භව නිසා ජාති හටගන්නවා...