මට ප්රශ්න දෙකක් තියෙනවා
1) SAMPATH, BOC , COMbank debit card වලින් පිටරට සයිට් වලින් බඩු ගන්න පුලුවන්ද ? දවසට , මාසෙකට සිමා තියෙනවද ? දවසට උපරිම ඩොලර් 100 නැත්නම් මාසෙකට ම උපරිම ඩොලර් 500 වගේ ?
2) මම ඊයේ BOC debit (VISA) කාර්ඩ් එකකින් බඩුවක් ගන්න ගියා ඩොලර් 400ක වගේ , අර email/sms...