අපේ අනාගතේ මොනව වෙයිද කියල කියන්න කාටවත් බැහැ, කව්ද හිතුවේ අපිට අවරුදු 2-3ක් මෙහෙම මාස්ක්දාගෙන ගෙවල් අස්සට වෙලා ඉන්න වෙයි කියල. කව්ද හිතුවේ ලංකාවේ මෙහෙම ඩොලර්
අර්බුධයක් ඇවිත් විදුලිය , තෙල් ගන්න පවා බැරි අමාරු තත්වයක් එයි කියල.
දැන් අපි ඉන්නේ 30-40 කාලේනම් අපි හම්බකරන දේවල් වලින් කියක් හරි...