Debit card ප්‍රශ්නයක් , BOC SAMPATH

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මට ප්‍රශ්න දෙකක් තියෙනවා

    1) SAMPATH, BOC , COMbank debit card වලින් පිටරට සයිට් වලින් බඩු ගන්න පුලුවන්ද ? දවසට , මාසෙකට සිමා තියෙනවද ? දවසට උපරිම ඩොලර් 100 නැත්නම් මාසෙකට ම උපරිම ඩොලර් 500 වගේ ?

    2) මම ඊයේ BOC debit (VISA) කාර්ඩ් එකකින් බඩුවක් ගන්න ගියා ඩොලර් 400ක වගේ , අර email/sms වෙරිෆිකේෂන් එකේදී මම කැන්සල් කරා . මෙන්න BOC එකෙන් රුපියල් 600 ගානක් කපලා?
    එහෙම වෙනවද ? පස්සේ refund කරයි ද ?
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,524
    15,913
    113
    111
    Gotham
    batman.com
    සම්පත් මගේ monthly 200 pannama reject වුණා. Frimi eken nan 280 වගේ ගෙව්වා. Awlk wun na. Ita wada khmada dan na.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    සම්පත් මගේ monthly 200 pannama reject වුණා. Frimi eken nan 280 වගේ ගෙව්වා. Awlk wun na. Ita wada khmada dan na.
    Frimi කියන්නේ credit card එකක් නේ . හෙන පොලියක් යනවා නේද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,906
    40,044
    113
    Homagama
    මට ප්‍රශ්න දෙකක් තියෙනවා

    1) SAMPATH, BOC , COMbank debit card වලින් පිටරට සයිට් වලින් බඩු ගන්න පුලුවන්ද ? දවසට , මාසෙකට සිමා තියෙනවද ? දවසට උපරිම ඩොලර් 100 නැත්නම් මාසෙකට ම උපරිම ඩොලර් 500 වගේ ?

    2) මම ඊයේ BOC debit (VISA) කාර්ඩ් එකකින් බඩුවක් ගන්න ගියා ඩොලර් 400ක වගේ , අර email/sms වෙරිෆිකේෂන් එකේදී මම කැන්සල් කරා . මෙන්න BOC එකෙන් රුපියල් 600 ගානක් කපලා?
    එහෙම වෙනවද ? පස්සේ refund කරයි ද ?
    සම්පත් සතියට ඩොලර් 130ක් හා මාසයටම 520ක් තමයි ලිමිට් එක