1. Gajaman007

    dirshyam 2013 මලයාලම් ෆිල්ම්

    http://yts.mx/ එකේ ඔක්කොම තියෙනවා.
  2. Gajaman007

    Otara lept.😐😐

    කතාව ඇත්ත. අපි ලෝකෙට දෙන පණිවිඩය නම් අන්තිමයි. පිට මිනිස්සු බුද්ධාගම ගැන හිතන්නේ මොනවද.? ඇත්තු බලෙන් කැලෙන් අල්ලන් ඇවිත් දස වද දිදී .දම්වැල් දාලා . හෙණ්ඩුවෙන් ඇන ඇන කරඩුව බලෙන් වැඩම්වනවා . ඔටරා උරෙක්ව මරන් කැවට කමක් නැහැ එක ඔටරා ගේ පව . මොකද ඔටරා දිහා බලල මිනිස්සු බුද්ධාගම ඉගෙනගන්නේ නැහැ නේ...
  3. Gajaman007

    මට කෙනෙක් බැන්නා

    ඔය සින් එක හැමෝටම වෙනවා. දවසක් මම වාහනේ යද්දී වෙන එකක් මට අත දික් කරගෙන බැනගෙන ගියා මොකද වැරද්දක් මගෙන් උන නිසා. එක නිසා දවසම අවුල්. ලේසිම වැඩේ අමතක කරලා දාන එක. ගොඩක් වෙලාට බැනපු එකාටත් ඕක අමතක වෙනවා . මිනිස්සු ඔක්කොම ඉන්නේ වෙන වෙන ප්ප්‍රශ්න වල. කාටවත් වෙලාවක් නැහැ එක එක සිද්දියක් , එක කෙනෙක් ව...
  4. Gajaman007

    Duel Citizenship ගන්න විදිහ ?

    මචන්ලා, මේකේ ඉන්නවද වෙන රටක සහ ලංකාවේ dual citizenship අය. මගේ cousin ඉන්නේ Canada , මිනිහට එහෙ PR තියෙනවා. මට කිව්වා ලංකාවේ Immigration office එකට call කරලා දන ගන්න කියලා තොරතුරු වගයක් , එහෙ dual citizenship ප්රෝසේ එකට ටික කාලයක් යනවා. මට දැනගන්න ඕනේ මොකද්ද නිවැරදි ක්‍රමය කියල. මුලින් ලංකාවේ...
  5. Gajaman007

    Whiteboard software මොනවද තියෙනේ ?

    මෙකෙත් Cloud නේ. මට ඕනේ ඉන්ටෙර්නෙට් නැතුව උනත් use කරන්න පුළුවන් , data ඔක්කොම hard එකේ save වෙන එකක්
  6. Gajaman007

    Debit card ප්‍රශ්නයක් , BOC SAMPATH

    බඩු ගන්න හදපු සයිට් එකේ නම තියෙන්නේ.
  7. Gajaman007

    Debit card ප්‍රශ්නයක් , BOC SAMPATH

    Frimi කියන්නේ credit card එකක් නේ . හෙන පොලියක් යනවා නේද ?
  8. Gajaman007

    Debit card ප්‍රශ්නයක් , BOC SAMPATH

    මට ප්‍රශ්න දෙකක් තියෙනවා 1) SAMPATH, BOC , COMbank debit card වලින් පිටරට සයිට් වලින් බඩු ගන්න පුලුවන්ද ? දවසට , මාසෙකට සිමා තියෙනවද ? දවසට උපරිම ඩොලර් 100 නැත්නම් මාසෙකට ම උපරිම ඩොලර් 500 වගේ ? 2) මම ඊයේ BOC debit (VISA) කාර්ඩ් එකකින් බඩුවක් ගන්න ගියා ඩොලර් 400ක වගේ , අර email/sms...
  9. Gajaman007

    Whiteboard software මොනවද තියෙනේ ?

    මේකත් cloud ද ? වැඩිපුර storageගන්න සල්ලි ගෙවන්න ඕනෙද ? මේක Cloud නේ ?
  10. Gajaman007

    Whiteboard software මොනවද තියෙනේ ?

    ඒක ඇනිමේෂන් කරන එකක් නේ. මට ඕනේ නොර්මල් whiteboard app එකක්
  11. Gajaman007

    Whiteboard software මොනවද තියෙනේ ?

    Mural , google Jamboard , Microsoft one note ඔක්කොම Cloud බේස්නේ. එහෙම නැතිඅපේ PC එකේinstall කරන්න පුළුවන්. අපි දාන images එහෙම PC එහෙම save වෙන Whiteboard Software මොනවද තියෙන්නේ?
  12. Gajaman007

    ආණ්ඩුව වැඩ පෙන්නයි- අපේ රටට අපේ සැමන්

    @erozan මාළු අල්ලන්න යන්න බෝට්ටු වලට තෙල් නැහැ. සැමන් ෆැක්ටරි වැඩ කරන්න මැෂින් දුවන්න විදුලිය නැහැ. ජෙනරේටර් දාන්නත් තෙල් නැහැ. අද ඉඳන් පැය7.5 යි. අම්මෝ වෙනස නම් නියමයි පුකෙන් යන්න දුන්නේ 69 ලස්සේ ගොන් රැලට. පුන්නක්කු ගන්නත් ඩොලර් නැතුව ඇති. දැන් ඔය උබේ සැමන් ෆැක්ටරියේ මාළු උන්ම අහුවෙලා උන්ම...
  13. Gajaman007

    ආණ්ඩුව වැඩ පෙන්නයි- අපේ රටට අපේ සැමන්

    රුපියල් වලින් පිටරටින් අමුද්‍රව්‍ය ගෙන්න බැහැ බයි පුතී. ඒකට ඩොලර් ඕනේ. ඩොලර් කියන්නේ අර නිරුපමා නෝනා ගාව තියෙන මුදල් ඒකකය. නැත්නම් චන්දෙ පොඩ්ඩක් ඩුම් උනාම මොළ හතා පැනලයන රටේ මුදල් ඒකකය. ඔතන මුහුදෙන් අල්ලපු මාලුවයි. වැඩකරන මිනිස්සුන්ට ගෙවන පඩියයි ඇරුනම අනිත් ඔක්කොටම ඩොලර් ඕනේ මයේ ගොන්පුතී.
  14. Gajaman007

    ආණ්ඩුවට කඩේ යන #න්නලා ඉන්නවද තාම ?

    පුක හෝදලා දිවෙන් හෝදන්න කිව්වත් ඔය කඩේ යන උන් රසයි සර් කිය කිය ලෙවෙකයි
  15. Gajaman007

    ආණ්ඩුව වැඩ පෙන්නයි- අපේ රටට අපේ සැමන්

    යකඩෝ ලංකාවේ දැන් ෆෝමලීන් නැතුව මිනි එම්බාම් කරන එකත් නවත්වන්න යනවා, ඊයෙත් පැය4ක් පෝලිමේ ඉඳල තෙල් චුට්ටක් ගහ ගත්තේ. ගෙදර ෆ්‍රිජ් එකේ කෑම බාගයක් නරක් වෙලා කරන්ට් නැතුව. සල්ලි අච්චු ගහන්නත් තීන්ත නැති එකේ. ඔය සමන් ෆැක්ටරියේ ටින්., ඕවටඔතන කොළ ,තීන්ත ගේන්නේ ඩොලර් වලින් නෙවෙයිද? තව ටික දවසකින් දෙන්න...
  16. Gajaman007

    ඇමරිකාව සහ නේටෝව පූටීන්ට පරදින බව ජෝතිෂයෙන් හෙලිවෙයි.. 😱😱😱

    අනේ මේ ගොන් අනාගන්න අනාවැකි කිව්වා මදිද ? එදාවේල හොයන බොරු පකේ සාත්තර කාරයෝ
  17. Gajaman007

    විදිලි බලශක්ති අර්බුධයට විසදුම් හොයන්න අපේ රටේ උන්ට බැරිද ? ඉර එලිය භාවිත කරලා ?

    උනිට් cost කොහෙද. ජල විදුලිය වගේ තමයි . තෙල් වගේ සල්ලිවලට ගන්න කියලදමාසෙන්මාසේ. full video එක බලන්න. මේක ඇමෙරිකාව ඇතුළු රටවල use කරනවා. මේකෙන් එක power plant එකකින් මෙගාවොට් 250ක් විතර හදනවා. ලංකාවට හෙම වෙලාවේම ඉර එලිය තියෙනවා, වැස්ස කියල අව්ලක් නැහැ මේකේ හදන power එක store වෙනවා. රටේ මුළු...
  18. Gajaman007

    විදිලි බලශක්ති අර්බුධයට විසදුම් හොයන්න අපේ රටේ උන්ට බැරිද ? ඉර එලිය භාවිත කරලා ?

    අපි ට රටේ බල ශක්ති අව්ලක් තියෙනවා . රටේ ඩොලර් තිබ්බත් සැහෙන මුදලක් යනවා තෙල් ගෑස් වලට. අපිට ජල විදුලිය විතරක් මදි. සුර්යපැනල හයිකරන්න පුළුවන් උනත් එකට පැනල රටෙන් ගෙන්න ඕනේ. එහෙම නැතුව අපිට බැරිද මේ පහල වීඩියෝවේ වගේ සුර්ය ශක්තිය ෆෝකස් කරලා ඒ තාපයෙන් විදුලිය බලය නිපදවන්න. ලංකාවේ හොඳ ඉංජිනේරුවෝ...

    No contents