මොනවාද බං ඕය රෙප් බහුබුතයක් ම කියවාගෙන ඉන්නේ මට මෙලෝ දෙයෙක් තේරුනේ නෑ, උඹ කියන්නේ මේ වගේ මට රෙප් ලැබුනේ නෑ කියලා ද ? අනේ මන්දා බං, ඔව්, මම දැම්මේ අනිත් අයව දැනුවත් කරනවා වගේම මගේ පැත්ත ගැනත් හිතුවා, කොහොම වුනත් බං මේ ගැන උඹ දැනුවත් කරපු එකට වඩා මම සවිස්තරව විස්තර කරලා තියෙනවා බං, අනික මම...