1. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ගැහුවොත් නම් ගොඩ බං ආය ලොවෙත් නෑ, මුං ව හැමෝම පිළි ගනි බං අනිවාර්යෙන් ම.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අරුන් පළවෙනි බොලයටම පැන පැන දෙනවා නේ බං අනේ මන්දා.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹ කැප්පස් එකට වැස්සකට වත් ගොඩ වුන එකෙක් නෙවෙයි කියලා මම විතරයි නෙවෙයි බං හැම එකාම දන්නවා, එකයි උඹේ අර ටොක මට දිර වුනේ නැත්තේ.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනිවා කෙල්ලේ, අනිවා. අර අසරණ ටිම් එක අද ගේම දුන්නා නම් එවුන් රටක් නෙවෙයි ලෝකයාම උනත් පිළි ගනි කෙල්ලේ,
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇත්තද බං අනේ මන්දා, මොනවා වුනත් ඇෆ්ගනිස්තානය අපි හිතුවාට වඩා දක්ශකම පෙන්නුවා නේ, ඉතින් බැට් එකෙන් වුනත් එවුන් වැඩ පෙන්නුවොත් නම් ගොඩ බං
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹත් එක්ක නම් යන්නේ නෑ බං ඇයි ඉතින් එතන ඉන්දියානු කෙල්ලෝ සෙට් එකක් හිටියාත් උඹ ඇහැයි කටයි ඇරගෙන ඒ පැත්තට සප් කරයි බං අනේ මන්දා උඹත්.
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඕන්න උඹට මගෙන් Bump එකක්.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇයි බං උඹ කැම්පස් එකේ කැන්ටිමේ වැඩ කරන එකා ද ? අනේ මන්දා බං උඹත්.
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ශිට් අපරාදේ අන්තිම බොලේට 6 ක් ගැහුවා නේ අර ඩොනියා ද ගොනියාද මොකාදෝ එක අනේ මන්දා කෙල්ලේ.
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇෆ්ගනිස්තානයට 160 ගහන්න ඕනේ බං දිනන්න, බැරි වෙන එකක් නෑ, සප් එකක් දුන්නා නම් බං
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ බං තවත් විකට් එකක් එළ.
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එක නේ බං මම නම් බුල්ටෝ දංසලක් දෙනවා බං .
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මගුලක් කතා කරනව උඹ, ඉන්දියාවට කෙල වෙනවා දැකලා සතුටු වියන් බං අනේ මන්දා උඹත්.
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව්, නේ, ඒ හැම දෙයක් ම එක්ස්පෙන්සිව් නේ, ,අනේ මන්දා, මම උඹ ලග හිටියා නම්, හිගා කාලා හරි උඹව ඩොකෙක් ලගට එක්කන් යන්න තිබ්බා, අනේ මන්දා බං
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ, බං එළ, අමතක නොකර මේ පැත්තට එනකොට ඔළුව මතක් කරගෙන අරන් වගෙන්,
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කෙල්ලේ, උඹට උණ කියලා විතරයි නේ කිව්වේ, ඇයි ඇගේ පතෙත් අමාරුවක් තියෙනවා ද ? අනේ මන්දා බං උඹ බෙහෙත් ගත්තේ නැද්ද කෙල්ලේ.
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොකෝ බං උඹට පිගානයක් හොයා ගන්න බැරි වුනා ද, හරියට බල්ලෙක් ට පුසෙක්ට කැම දෙන පිගානයක් වගේ නේ බං මෙක. අනේ මන්දා.
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව්, බං එතකොටවත් එවුන්ගේ ලොකු කම් නැති වේලා යයි ද බං ඒත් නැති වෙන්නේ නම් නැති වෙයි බං අනේ මන්දා.
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ බං අපිව එකතු කලාට.

    No contents