1. ||K~E~M~I~T~H||

    Acer Computer Competition,Until Dec 24th

    අනේ මන්දා බං, පින්තුරයක් අප්ලොඩ් කරපු කාලයක් මතක නෑ බං, මටත් හිතුනා ලොකු වැඩි කියලා, ඉන්න කෝ බලන්න පොඩ්ඩක් පොඩි කරන්න.
  2. ||K~E~M~I~T~H||

    Acer Computer Competition,Until Dec 24th

    කෝ , බං අනිත් එවුන්, ඇයි මේක බම්ප් කරන්නේ නැත්තේ. හරි හරි එවුන් හොරෙන් රෙජිස්ටර් වේලා මේක නොදැක්ක විදියට ඉන්නවා වෙන්න ඇති නේ ද බං, අනේ මන්දා බං, අපේ එවුන් පුරුදු වේලා තියෙන්නේ තනියෙන් කාලා ජිවත් වෙන්න නේ, බේදා හදා ගන්න මුං හිතන්නේ නෑ නේ , අම්මපා, අනේ මන්දා බං.
  3. ||K~E~M~I~T~H||

    Acer Computer Competition,Until Dec 24th

    උඹ රත්තරන් වටිනා මනුස්සයෙක් නේ. Bump දෙකක් ම දිලා නේ එළ බං එළ.
  4. ||K~E~M~I~T~H||

    Acer Computer Competition,Until Dec 24th

    රි පොස්ට් වුනාට උඹ වගේ කොපි කරලා දාපු එකක් නෙවෙයි මම සිංහලෙන් එඩ්ට් කරලා තියෙන එක පෙන්නේ නැද්ද බං උඹට..
  5. ||K~E~M~I~T~H||

    Acer Computer Competition,Until Dec 24th

    ලාංකීකයෙක් හැටියට අපි දැන හදුනාගෙන ඉන්නේ සිංහල මව් භාෂාවයි. ඒ හින්දායි මම සිංහලෙන් දැනුවත් කරන්න ඕනෑවට මේ විදියට නිර්මාණ කලේ. ලාංකීකයෙක් ට මේ තෑග්ග ලැබෙනවා නම් මට වගේම කොයි කාටත් ආඩම්බර වෙන්න පුලුවන්, ඒ හින්දා Thread එක බැලුවාම ලංකාවේ කොයි කාට හරි මේ ජයග්‍රහණය ලැබෙන්න Thread එක Bump කරලා යමු නේ...
  6. ||K~E~M~I~T~H||

    Acer Computer Competition,Until Dec 24th

    පින්තුරය ලොකුවට පැහැදිලිව බලා ගන්න ඕන නම් පින්තුරය මත Click කරන්න ලබාදී තියෙන Link එක ඔස්සේ ගියාම ලැබෙන පියවර කොළ පාටින් පෙන Join In! බොත්තම ඔබා මෙම තරගයට සහභාගි වෙන්න එවිට ඔබට අනිත් පියවර හැටියට ඒ අයගේ Fan Page එකේ Member වේලා නැත්නම් ඔබට Member වෙන්න යැයි දැනුවත් කරනු ලැබේ, ඔබට...
  7. ||K~E~M~I~T~H||

    උදව් කරන්න

    අරූට ෆන් ගන්න දන්නේ නැත්නම් මොන එහෙකට ද බං බලෙන් කියලා දෙන්න යන්නේ, අරු පිළි ගන්නේ නැත්නම් නිකන් හිටහන් කෝ.
  8. ||K~E~M~I~T~H||

    උදව් කරන්න

    මොකට ද බං මේ. උඹ සිලග්‍රා ගැන ඩිග්‍රි එකක් වත් ෆොලෝ කරනවා ද ? :oo:
  9. ||K~E~M~I~T~H||

    තනිකඩ ජීවිතේ ඇති වාසි.............

    අනේ මන්දා බං, උඹලා දැන් ඔහොම කිව්වාට පවුල් පන්සලක් වුනදාට, මගේ පවුල නැතුව තොර ලොවක් නෑ කියලා උඹලා අලුතින් සිංදු වුනත් හදයි බං. අනේ මන්දා උඹලාත්. උඹලාට විතරක් නෙවෙයි මටත් ඕය කතාවමයි තව ටික කාලයකින් කියන්න වෙන්නේ.
  10. ||K~E~M~I~T~H||

    CTB Bus කතාවක්

    බලපු නැති අය බලලාම කියන්න කෝ Qsfi4tbpZ6g
  11. ||K~E~M~I~T~H||

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඩිලෝ උඹලාට මාව මතක ද ? අනේ මන්දා බං උඹට මාව මතක් වුනාට අපේ අනිත් එවුන්ට මම උන්නාද මළාද කියලාවත් ගානක් නෑ නේ බං. අනේ මන්දා. මම සතියක් වගේ මේ පැත්තට ආවේ නෑ බං. අද නිකමට අහගෙන හිටියා ඒත් චැට් එකට ආවේ නෑ. හරි බං මම දැන් නිදා ගන්න යනවා. උඹලාට අපිව මතක් නැති වුනාට අපිට නම් මතකයි හොදේ. එහෙනම් උඹලාට ජය .
  12. ||K~E~M~I~T~H||

    කෙල්ලගේ බලන්න ඔනේ මොනවද?

    පළවෙනි එකම වැරදි නේ බං, අපි ආදරේ කරන්නේ බොක්කෙන් ම නම් ඒ කෙල්ල ලස්සන නැතත් අපිට ඒ කෙල්ලගේ ලස්සනක් පෙනවා නේ බං අනේ මන්දා උඹත්. 3 වෙනි එකත් වැරදි බං
  13. ||K~E~M~I~T~H||

    කෙල්ලගේ බලන්න ඔනේ මොනවද?

    අනේ මන්දා බං මෙකේ බැදපු එවුන් කටක් ඇරලා, නෑ අතක් අරලා මම බැදලා බං කියලා කියන එකෙක් හොයා ගන්නත් නෑ බං, අනේ මන්දා. කොහොමත් බං කෙල්ලගේ පෙනුමට වඩා එකිගේ අදහස් වලට මුල් තැන දිපන් බං.
  14. ||K~E~M~I~T~H||

    T20 Dance Sri Lankan Style!!!!!!!!!!!

    අනේ මන්දා බං උඹ ගැන හිතද්දි ඊටත් වඩා ලොල් සහිතයි බං, අනේ මන්දා.
  15. ||K~E~M~I~T~H||

    T20 Dance Sri Lankan Style!!!!!!!!!!!

    අනේ මන්දා බං උඹවත් තේරුම් කරලා දිපන් කෝ බං
  16. ||K~E~M~I~T~H||

    T20 Dance Sri Lankan Style!!!!!!!!!!!

    හා කියලා කට ඇරගෙන ඉන්න එපා බං වහ ගනින් ඕක. කොහෙද ඉතින් උඹේ පුරුද්ද නේ බං
  17. ||K~E~M~I~T~H||

    T20 Dance Sri Lankan Style!!!!!!!!!!!

    උඹ කියන්නේ කොටට අදින කෙල්ලෝ විනිත නෑ කියලා ද බං අනේ මන්දා උඹත්. :lol:

    No contents