1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ඒ කාලෙ සිංදුවක්නෙ ලස්සන
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes::rolleyes: මාත් එන යන කෙනෙක් විතරයිනෙ
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අද අඬනව හිමියනි යශෝදරා මේ ප්‍රේම රැජිනී රාජ විමානේ තනිකර දාල අහෝ ගියා අද අඬනව හිමියනි යශෝදරා කිවු ප්‍රේම රසකථා සහිවේවී හද දැවී දැවී අලුවී යාවී නැත ප්‍රේම ස්වාමී වැරදි මගේ අද යන්න ගියෙත් මා තනිකරලා අද හඬනව හිමියනි යශෝදරා ගායනය :- රුක්මනී දේවි
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නෙ නෑ ඒකනම් :rolleyes:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම කෙනෙකුත් ඉන්නව ද?
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහල යන්නෙ මොකට ද? දැන් අනිත් ත්‍රේඩ් එක දාන දවස කවද ද?
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම මාතෘකාවක් දැක්ක. එහෙම එකක් ද වෙන එකක් ද දන්නෙ නෑ
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: එහෙම අය ද මෙයාගෙ හාමිනේල?
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නංගි පාඩම් කරනව ඇති :P කලබල වෙන්න එපා :rofl:
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලීක් කියල වචනයක් තියෙනව දැක්ක. දැන් ඉතින් නිකී කොලුව ඒක අස්සෙ ඇති :rofl::rofl:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked::shocked::shocked: මා මේ දකින්නේ ස්වපනයක් ද?
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් දැන් යනව කිවුවෙ? :rofl:
  13. Malinga

    Help ! මේ දෙකෙන් හොඳම ලැප් එක මොකක්ද?

    මොන වගේ වැඩවලට ද පාවිච්චි කරන්නෙ? මොන සොෆ්ට්වෙයාර් ද යූස් කරන්නෙ?
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔවු කිවුවෙ මම. නංගි නැතුව පාලුයි කිවුවෙ ඔයානෙ :rofl::rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සිහිල් සුළං ගත දැවටී දඟකරනා වී කරලේ පාටින් හැඩ වැඩ දැමුව ද සුදු නංගියෙ නුඹෙ වරලේ නගරෙ ගැටවු කියන කථා ඇසුනම නොමවන් පරලේ රෙද්ද හැට්ට ඇන්ඳෙ නැතොත් උන්හටනම් ගම පෙරලේ
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    යන්න එපා ඉන්න නගේ :rofl::rofl: කොහෙ ද ගිහින් හිටියෙ?
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මර්වින් මහත දන්න දේවල්. අපිනම් ඕව නොදනී. ලෝකයේ ඉතින් විවිධ අය ජීවත් වෙනවනෙ. එකිනකාගෙ හැඟීම් දැනීම් විවිධයිනෙ.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ඇත්ත ඇත්ත. බැඳපු අයත් ඉතින් කොල්ලන්ට සෙට් වෙන්නෙ ඒක වෙන්න ඕන.
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් ‍ඔන්න ලියන්නෙ නෑ. නැත්තම් මං ලියනව පද හතරක් එයා වෙනුවෙනුත් ලියන්නට නොහැකි වුණත් :rofl:
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයානෙ හංගගෙන ඉන්නෙ. ඔන්න ඔහෙ කියල දාන්න :rofl:

    No contents