1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි කාටූන් මරු :D
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සුපර් හීරෝනම් කොහොමත් බලනව. :D මං අර ෆෙයාරි ඇනිමේෂන්නම් බලනව. ටින්කර් බෙල්, සින්ඩ්‍රෙල්ලා වගේ ඒව.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සහෝදර ඩොඩෝ මස් පිගාන. ඔබ එනතුරු බඩපනුවන් බලා සිටි අයුරු දන්නේ ඔවුන ම පමණි.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ. මටනම් ඔය රොමැන්ටික් ඩ්‍රාම ටයිම් ඉංග්‍රීසි ඒව අල්ලන්නෙ ම නෑ. කොමඩි වුණත් සමහර ඒව තමයි අල්ලන්නෙ. :D ඇක්ෂන්නම් බහුතරයක් අවුලක් නෑ. :D
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒත් වෙනසක් නෑ. වන්දනීය මානසිකත්වය.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සුරංගනා කථා වගේ එකක් ද? ඒ වගේ ඒවනම් මං බලනව. ආදර කථා නෙමෙයිනම් :rolleyes:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනෙ ඔන්ලයින් වලිවලට ගිහින් තේරුමක් නෑ.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ මොකක් ද ඒ ෆිල්ම් එක? මොන ජාතියට ද අයිති?
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනම් දන්නෙ නෑ. හොයල බලල නෑ ඒ ගැන. දේශපාලකයින් කොහොමත් මැරයො ආශ්‍රය කරනවනෙ.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුරු මොනව කලත් මිනිස්සුන්ට බයවෙන්න වෙනව :rofl:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ. නංගි ආදර ඒව විතර ද බලන්නෙ?
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාට තව දාහක්වත් නෑ 10000 වෙන්න
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කාටූන් බැලුවෙ නෑ අපි සෑහෙන කාලෙකින්. කවුද බෝයි එක ළඟක දි බැලුව ආයිත්. ඊට පස්සෙ මතක නෑ :D
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කුණුහරුප කිවුව කියල වෙන සෙතක් නැහැනෙ. එක්කෙනෙක් කිවුව ම අනිත් කෙනත් කියනව. දිගට ම යනව. ඔන්න මුහුණට මුහුණනම් දෙකක් දීල අදින්න හරි පුළුවන්නෙ. :rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ පැත්තෙ එයාට තාම කැමති අය ඇති.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ ඒකත් නරක නෑ. එක දිගට එහෙම බලද්දි එපා වෙන්නෙ නැද්ද? :D
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ සුභපැතුම්. කොටන්න කොටන්න.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    1 වෙනිදට ඒක ගැන මතක තිබුණොත් :D
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ජනාධිපතිතුමා ගැනනම් කියවන්න යන්න එපා :rofl:
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං තාම ඒක බලනව ද නැද්ද කියල තීරණය කරල නෑ. ඩේට නෑ විස්තර බලන්න. ඒක නිසා කියන්න වෙන්නෙ නෑ දැනට.

    No contents