1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි බැරි? :rolleyes:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනිව අනිව. මර්වින් මහත්තයට හොඳ අත්දැකීම් තියෙනව වගේ :D
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මර්වින් අංකල්ට වගේ‍ ධෛර්යය කියන එක නැහැනෙ අපිට :rolleyes:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගමේ නංගි ගැනත් මොකක් හරි ලියමු එහෙනම් :rofl::rofl:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හින් දාඩියත් හීන් සීරුවට ගලාගෙන ඇවිල්ලා කලන්තය වගේ ගතත් යන්තමින් සීතලෙන් වෙලීලා උගුර වියැලිලා හදත් ගැහෙනවා කේටයත් සිඳීලා ආදරේ නුඹට කියාගන්න බැරි භීතියක් දැනීලා
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම වෙන්නෙ නෑ. ඔයාගෙ අවංක හැඟීම් කියද්දි වචන බොළඳ වුණත්, පද අවුල් ගියත්, තාලය නැති වුණත්, එළිවැට හැර ගියත් එහි තියෙන්නෙ ඔයාගෙ දහවතේ රිද්මය. ඒකට අනිත් අයකියන දේවල් ඔයාට වැඩක් නෑ. ඔයා ලියන්න.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කටුසු මහතා ව දැක්කෙ නෑ. අතුරුදහන් වෙලා ද දන්නෙ නෑ :rolleyes:
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: සෑහෙන පාලුයි. :rofl:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මටනම් ලියන්න තේරෙන්නෙ නෑ. මට හැකියාවක් නැහැනෙ. ඔයාට ලියන්න පුළුවන්. උත්සහ ගන්න. එක වාක්‍යයක් මුලින් ලියන්න බලන්න :D
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙටල් නංගි අද තාම පේන්න නෑ වගේ :rofl:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා අර අයිය කෙනෙකුගෙන් ඉගෙන ගන්න ගිය නිසා නිකන් ඉන්න ඇති :P ඔයාගෙ නිමේෂයේ යුවතිය ගැන හිතන්න විනාඩියක්. දැන් ලියන්න බලන්න එක වාක්‍යයක් :rolleyes:
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෝ දැන් ඔයා ලියනව කිවුව කවිය? දිගට ම ලියද්දි ඔපමට්ටම් වෙනව හැකියාව. අක්කලගෙන් හරි මල්ලිල ඉගෙන ගන්න ඕන. කොහො ද මේ මල්ලි :P
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හොල්මන්වලට ලියන්න කියන්න බැහැනෙ. හොල්මන අරක්ගෙන ඉන්න ශරීරය මොනා කළා ද කියල හොල්මන දන්නෙ නෑ :P
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිට්ට ඔයා අර එන්ක්‍රිප්ට් කරල කෙල්ලන්ට යවන මැසේජ් මට තේරෙන්නෙ නෑ :rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කාගෙන් හරි උස්සල දාන්න ඇති. මං හොල්මනනෙ. දැන් එක කමෙන්ට් එකක් දැකල හිතන නිසා කවුරු හරි ලියන්න ඇති.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ටිකක් වෙලා ගියා ඒක ලියන්න. ඔන්න දැම්ම :D
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පත පොතක් හැඳිනිය ද නුඹෙ අවනඩුව ගැන කවි ගී ලියැවුණ ද නුඹ දිරි කතක් බව කුමරියක ව ඉපදුන ද තවත් එක් දුවක් වග නොහැඟුන ද අතීතය ලියූ හිත් සතන්වල ඔබත් වින්ඳා කඳුලු ඇති තරම් සාගරෙක දුකක් දැනුනා නුඹට සිදුහතුන් නැති සිතට ලොවක් දුටුවේ ඔබත් තවත් එක කුමරියක පතිවතත් රැක්කාය උදම් අනමින් සිටින දනන් නුඹ වින්ඳ දුක...
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අතීත යශෝදරා ගැන අදහසක් දාන්නම්කො මෙතන එහෙනම්
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ස්ට්‍රිකර් එක ගහන එක මහ ගේමක් නෙමෙයි :rofl:
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    යශෝදරා ගැන කථා කරල ඉවර ද? :D

    No contents