1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම එළකිරි නම දන්නව වුණාට එයා මාව අඳුරන්නෙ නෑ
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කමක් නැහැනෙ. වැස්සියක් අරගෙන යන්න.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ නෑ ඊළඟ ත්‍රේඩ්වලත් ඉන්න.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ලේසියි තමයි. අනිත් එක අපිටත් ලේසියි 3 දාල ම තියාගන්න පුළුවන්නෙ සයිස් එක.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සඳමාල් රේඩියෝ :P
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එතකොට තොරණ වගේ වෙයි කියල හිතනව ද දන්නෙ නෑ :rofl:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් ආයිත් ආවොත් බලමුකො. :D
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇරෝගෙන් අහල බලන්න.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපෝ ඔව් ඒක තමයි පාවිච්චි කරන්නෙ :D
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලවර් ඇවනියු එකට එක්කගෙන ආපු කෙනෙක්නෙ? :rolleyes:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ එහෙම යූසර් නේම් එකක් තිබුණ නමක්නම් මතකයි. එයා ද දන්නෙ නෑ :D
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මමනම් එකක්වත් පාවිච්චි කරල නෑ.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ ඒක තමයි. එහෙ වෙනම ලයිසන් ඕන නැද්ද? සමහර රටවලනම් එහෙට හරියන්න ලයිෂන් ගන්න එපායෙ.
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළකිරි නමේ සෙනු වගේ කෑල්ලක් තියෙන කෙනෙක් ද?
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මගෙන් අහල හරියනව ද ඒක? :rofl::rofl:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඒ වගේ ඒවනම් හොඳයි තමයි. හැබැයි අර එක එක අය ඒ වගේ ඒව හදල තිබුණ නේද?
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් එහෙ ගණන් කියලනම් කියනව තමයි. හැබැයි වාහන වගේ ඒවනම් ඉතින් ලාබයි මං හිතන්නෙ.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොටමු නැත්තම් පවුනෙ :rofl:
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: එයානම් එහෙ තමයිනෙ. එයා ඉතින් බිසී නැතිවුණා ම එනවනෙ.

    No contents