ආහ්... එහෙනම් දැන් අවධාන හිඟන අඩු කුලේ සිංහලු සෙට් එකක් එයි ඕක දාගෙන ප්‍රිමියම් නැත්තම් වැඩක් නෑ වගේ ඒවා කියාගෙන..
ඊට පස්සේ තව ගොබ්බයෝ සෙට් එකක් බිහිවෙයි හෙ හෙ, අපි ප්‍රිමියම් පාවිච්චි කරන්නේ උඹලා යූටියුබ් කියන වචනෙ අහන්නත් කලින් ඉඳලා බන් කියාගෙන :lol:
මම නම් කියන්නේ ඕවා හිංගලුන්ට ගැලපෙන්නේ...