Youtube premium ගත්තට පාඩු නැ සිංහලු

Djice

Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    fuck the police. ff + ublock all the way

    pirate-pirateforlife.gif
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    youtube music nowhere with Spotify tho

    btw google eken expect karapu widiyatama godak aya premium walata yanawa
    this is not good, there's high chance other fuckers will follow the same route

    just like netflix disabling password sharing, instantly their customer base got doubled
    then other streaming services did the same; we're fucked with cooperates
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ආහ්... එහෙනම් දැන් අවධාන හිඟන අඩු කුලේ සිංහලු සෙට් එකක් එයි ඕක දාගෙන ප්‍රිමියම් නැත්තම් වැඩක් නෑ වගේ ඒවා කියාගෙන..

    ඊට පස්සේ තව ගොබ්බයෝ සෙට් එකක් බිහිවෙයි හෙ හෙ, අපි ප්‍රිමියම් පාවිච්චි කරන්නේ උඹලා යූටියුබ් කියන වචනෙ අහන්නත් කලින් ඉඳලා බන් කියාගෙන :lol:

    මම නම් කියන්නේ ඕවා හිංගලුන්ට ගැලපෙන්නේ නෑ කියලා ලොල්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    හිමීට ගණන් වැඩි කරන කොට තමා උබලට ෆක් වෙන්නේ
    එහෙම එකක් නැ බන් ,තමන් ආස දේට $2-3 වියදම් කරන්න බැරි නම් ,මුලින්ම ෆෝරම් වල කලේ කනවට වඩා තමන්ගී ඉන්කම් එක වැඩි කරගන්න ට්‍රයි කරන්න ඕන.අද $2-3 කියන්නේ ගනක්ද බන්.
    උබ මේක පර්සනල් ගන්න එපා,මන් මේ පොදුවේ කිව්වේ

    ආහ්... එහෙනම් දැන් අවධාන හිඟන අඩු කුලේ සිංහලු සෙට් එකක් එයි ඕක දාගෙන ප්‍රිමියම් නැත්තම් වැඩක් නෑ වගේ ඒවා කියාගෙන..

    ඊට පස්සේ තව ගොබ්බයෝ සෙට් එකක් බිහිවෙයි හෙ හෙ, අපි ප්‍රිමියම් පාවිච්චි කරන්නේ උඹලා යූටියුබ් කියන වචනෙ අහන්නත් කලින් ඉඳලා බන් කියාගෙන :lol:

    මම නම් කියන්නේ ඕවා හිංගලුන්ට ගැලපෙන්නේ නෑ කියලා ලොල්
    දැන් උබ ඕකෙන් කොයි කුලේද සහෝ :lol:
    ------ Post added on Oct 21, 2023 at 11:10 PM
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    youtube music nowhere with Spotify tho

    btw google eken expect karapu widiyatama godak aya premium walata yanawa
    this is not good, there's high chance other fuckers will follow the same route

    just like netflix disabling password sharing, instantly their customer base got doubled
    then other streaming services did the same; we're fucked with cooperates
    man nam ekata storage server ekak ekka streaming server ekak haduwa. :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම එකක් නැ බන් ,තමන් ආස දේට $2-3 වියදම් කරන්න බැරි නම් ,මුලින්ම ෆෝරම් වල කලේ කනවට වඩා තමන්ගී ඉන්කම් එක වැඩි කරගන්න ට්‍රයි කරන්න ඕන.අද $2-3 කියන්නේ ගනක්ද බන්.
    උබ මේක පර්සනල් ගන්න එපා,මන් මේ පොදුවේ කිව්වේ

    දැන් උබ ඕකෙන් කොයි කුලේද සහෝ :lol:
    ------ Post added on Oct 21, 2023 at 11:10 PM

    මම නම් ඕවා යූස් කරන්නේ නෑ බන්..මට ලොකු ප්‍රයෝජනයක් නෑ සිරාවට...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    මම නම් ඕවා යූස් කරන්නේ නෑ බන්..මට ලොකු ප්‍රයෝජනයක් නෑ සිරාවට...
    ඒක හරි බන්,මට නම් යුස් වෙනවා බන් වැඩ කරනකොට,

    අපේ කාන්චනයා වගේ හුරගෙන කන ඩයල් ඕකෙත් ඉන්නවද දන්නේ නැහැ වැඩේ නැගලා යනකොට ගෙඩි පිටින් වැඩි කරයි හිනා වේවි
    හා හා කට කට
    ------ Post added on Oct 21, 2023 at 11:19 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    just like netflix disabling password sharing, instantly their customer base got doubled
    then other streaming services did the same; we're fucked with cooperates
    නෙට්ෆ්ලික්ස් වලින් මොනවද පාස්වර්ඩ් ශෙයාරින් වලට කරේ
    අපි තාම පාස්වර්ඩ් ශෙයා කරනවා
    හැබැයි අර ටීවි එකේ බලනවා නං Home device ද මොකකටද හැම සැරේම ඇඩ් කරන්න කියලා ආතල් එකක් දෙන්න ගත්තා වෙන වෙන තැන් වලින් යූස් කරද්දි. Automation එකක් සෙට් කරා email confirmation link එක auto click වෙන්න. ශෙයා කරගෙන ඉන්න කාට හරි එහෙම ඇඩ් කරන්න කියලා ආපු ගමන් email confirmation ඔප්ශන් එක සිලෙක්ට් කරපු ගමන් email එකක් එනවා, automatoin එකෙන් ලින්ක් එක auto click වෙනවා. මැනුවලි මොනවත් කරන්න ඕන නැහැ.