ඔතන ඇත්ත අවුල ළමයි නැති කම වත් මොකවත් නෙමෙයි, අපේ මිනිස්සු මාර කැමති තව මිනිහෙක්ට කෙලවන්න, වට්ටන්න, වචන කියන්න,,මාර ත්‍රිල් එකක් ගන්නේ එකෙන්...
දැක්කනේ මහන්සි වෙලා වැඩ කරන උන්ට 36%ක් ටැක්ස් ගහනව කිව්වම, එකෙන් ඒ ටැක්ස් ගෙවන්න වෙන උන්ට හොම්බෙන් යන්න වෙනවා කිව්වම කොච්චර ආතල් එකක් ගත්තද කාලකන්නි...