සූර වීර කෙල්ලො

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඔය british way කියන්නේ මොකක්ද බන්? උන්ට ඔය තරම් ලොකු සම්මාන උලෙළක් කරන්න තරම් සල්ලි තියෙනවා ද?
    podiyata patan gatta porak issara oya english camp method eka pora thamai start kare dan Billionaire. Oya event eka thibba Hotel and thawa hotels, estates rata wate thyenawa uta dan.
     
    • Wow
    Reactions: ara88

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකිත් ලීක් කරගත්තා නේද?

    අපෝ ඇයි බන් ඔහොම.. කැත වැඩ කරන්නෙපා.. ඔහොම ඒවා මේ වගේ ෆෝරම් වල දානකොට පොඩ්ඩක් හිතපන්.....:no:

    උඹත් කොල්ලෙක් නේ..? දානකොට මතක් කරගනින් මම වගේම තව කොල්ලෝ ඉන්නවා..උන්ටත් ලින්ක් එක ඕනා නේද කියලා..:growl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    සසී නිසාදිගේ නංගි කෙනෙක් වගේ.

    ඉස්සර ඕකි මාව බ්ලොක් කරලා තිබ්බා, මොන හේතුවකටද දන්නේ නෑ.. :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    පියුමි හන්සමාලිටයි ශනුද්‍රිටත් සම්මාන ගිහින් , මේක තනිකරම ජෝක් එකක්
    cartoon එකක් වගේ බන් 🥴



    who framed roger rabbit GIF
    who framed roger rabbit GIF