1. Rhaegar Targaryen

    අද හවස දෙරණේ සිංහල Film එක

    අද හවස දෙරණේ සිංහල Film එක මචන්ලා, අද (2018/02/11) හවස 1ට දෙරණේ පෙන්නනවා කියලා advertise කරපු සිංහල film එක මොකක්ද? LTTE story එකක් තියෙන සිංහල Film එකක්.
  2. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    රනිල් නෙමෙයි බන්. රවී නේ හොරා කෑවේ. රවීටත් නගින්නේ නැද්ද එතකොට? :confused:
  3. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    එක්කෝ එහෙනම් ඔන්න ඔහේ කියපන්කො අපේ සාමාන්‍ය දැනුම දියුණු වෙන්නත් එක්ක. :yes:
  4. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඕකා බලන් ඉන්නේ 2020 ජනාධිපති වෙන්න. :yes:
  5. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    උඹ හිතුවට මුළු රටම දන්නවා කියලා උඹ විතරයි වගේ ඔය සීන් එක ඇත්තටම දන්නේ. ඒ කොහොමද කියලා මේ වගේ තැනක අහන එක සදාචාරාත්මක නෑ. ඒ නිසා අහන්නේ නෑ. :P
  6. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    රනිල්ට නගින්නේ නෑ කියලා උඹ දන්නේ කොහොමද?
  7. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    රනිල් මෙලෝ වැඩක් නැති දේශපාලකයෙක් නම් තමයි. ඒ වුනාට බන් ඒක උගේ දේශපාලනේට අදාළ නෑනේ.
  8. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    රනිල් වඳයි කියන්නේ ඇයි බන් උඹ හැම තැනම? :confused:
  9. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    අනේ පොඩි එකෝ. මේ අවුරුද්දේ O/L නේද? ගිහින් ගණන් ටිකක් හදපන් මෙතන රට හදන්න කතා කරන්නේ නැතුව. :angry: :angry: :angry:
  10. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    යුද්දේ දිනුවෙත් මහින්ද නෙමෙයි. සරත් ෆොන්සේකා ප්‍රමුඛ රණ විරුවෝ. ඔවුන්ටයි ඒ ගරුත්වය යන්න ඕනේ. (according to Erozan logic :P )
  11. Rhaegar Targaryen

    ජේසන්_රූල්ස්ගෙ_ගෙදර

    Lord of the Rings එකේ එකෙක්නෙ යකෝ මේ. :angry:
  12. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    Are you sure bro? :baffled: :baffled: :baffled:
  13. Rhaegar Targaryen

    මඩමක හැදුන කෙල්ලෙක්ව කසාද බදින්න

    ජීනා මැඩම් එක්ක කතා කළා නම් මඩමකින් කෙල්ලෙක් හොයා ගන්න තිබ්බ. :rofl:
  14. Rhaegar Targaryen

    ජේසන්_රූල්ස්ගෙ_ගෙදර

    මේක ගේම් ඔෆ් ත්රෝන්ස් එකේ චරිතයක්ද බොල? :angry:
  15. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    එහෙනම් බැඳුම්කර වංචාව හෙළි දරව් කලේ ඇයි?
  16. Rhaegar Targaryen

    ජේසන්_රූල්ස්ගෙ_ගෙදර

    ගේම් ඔෆ් ත්රෝන්ස් එකේ ඔක්කොම චරිත වලින් මේකේ ඉන්නේ ඌම තමයි බන්. :baffled:
  17. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    උඹේ පක්ෂේ ප්‍රතිපත්ති ගැන උඹ දන්න එක හරි.එත් මහින්ද කරන්න යන දේ උඹ දන්නේ කොහොමද?
  18. Rhaegar Targaryen

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ජවිපෙ අම්බලන්ගොඩ දිනලලු... :cool:

    No contents