විජේවීර කියන්නේ තරුණ කෙල්ලෝ කොල්ලෝ අල්ලාගෙන උන්ගේ කර පිටින් රජ වෙන්න බලපු එකෙක් බන්. රටේ වැදගත් තරුණ ජීවිත කොච්චර නැති වුනාද ඕකා නිසා. ප්රභාකරන්ගේ ම තවත් version එකක් තමයි ඕකා. තරුණ කොල්ලෝ කෙල්ලොන්ගේ brain wash කරලා උගේ වැඩේ කරගන්න මෙහෙයෙව්වා.
මම දැන් තියෙන JVP එකට කැමති අනිත් පක්ෂවලට...