1. Rhaegar Targaryen

    මුල්ම_ඡන්ද_ප්‍රතිඵලය

    ඇත්තටම දැන් ආණ්ඩු පක්ෂය මොකක්ද බන්? UNP ද?
  2. Rhaegar Targaryen

    මුල්ම_ඡන්ද_ප්‍රතිඵලය

    ජනතා හඬ දිනනවට :yes:
  3. Rhaegar Targaryen

    Namal Udugama new song

    වටිනා කතාවක් ඔය කටින් කිව්වමද කොහෙද... :yes:
  4. Rhaegar Targaryen

    pyxle එකටනම් යන්න එපා

    Pyxle එක charter කියන එක මටත් කීප දෙනෙක්ම කියලා තියෙනවා. පුළුවන් නම් තව විස්තර දාපන්.
  5. Rhaegar Targaryen

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    REP 40 ක් කපා ගන්න ඕනේ නම් මේක quote කරන්න. :D
  6. Rhaegar Targaryen

    චන්දෙට ගෙදර ආව

    Ridila දුවගෙන ඇවිත් :P උඹලා කවදා දකින්න මේ වගේ ලස්සන තැන්? :rofl:
  7. Rhaegar Targaryen

    චන්දෙට ගෙදර ආව

    වෙලා ළඟ හොල්මන with තනුජක :P
  8. Rhaegar Targaryen

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    කොළඹ ම තැනක් නැද්ද බන්? බම්බලපිටිය පැත්තේ වගේ?
  9. Rhaegar Targaryen

    චන්දෙට ගෙදර ආව

    ගෙදර පේන්නේ නැද්ද යකෝ වෙලේ එහා කොනේ? :angry:
  10. Rhaegar Targaryen

    චන්දෙට ගෙදර ආව

    මම හිතුවා උඹ මොකක් හරිම කුප්ප කතාවක් කියයි කියලා ඉරිසියාවේ දරාගන්න බැරුව. :angry:
  11. Rhaegar Targaryen

    අනුර කුමාර

    Open Minded කටුස්සෙක්... :yes:
  12. Rhaegar Targaryen

    චන්දෙට ගෙදර ආව

    උඹලා කවදා දකින්නද මේවා? :P
  13. Rhaegar Targaryen

    චන්දෙට ගෙදර ආව

    චන්දෙට ගෙදර ආව
  14. Rhaegar Targaryen

    Hi I am new year

    Hi new year
  15. Rhaegar Targaryen

    චන්දය ලබා දීමේදී සලකා බලන කරුණු

    චන්දය ලබා දීමේදී සලකා බලන කරුණු මෙවර ඔබගේ චන්දය ලබා දෙන පුද්ගලයා සහ පක්ෂය තීරණය කිරීම සඳහා ඔබ සලකා බලන කරුණු මොනවාද?
  16. Rhaegar Targaryen

    එළකිරි ගමේ බයියෝ

    හම්මට ඒ උඹද බන්? මට තාමත් හිනා එදා උඹ පිස්සෙක් වගේ එහාටයි මෙහාටයි දුවපු හැටි මතක් වෙද්දී. :D :D :D
  17. Rhaegar Targaryen

    😌😌සුද්දියෙක්

    මෙහෙම ආතල් දෙන්න එපා යකෝ... :rofl::rofl::rofl:
  18. Rhaegar Targaryen

    Counterpart (2018) TV Series baluwada sinhaluz?

    බැලුවා, සුපිරිම කතාවක් බන්, අනේ මන්ද ඇයි මේක එච්චර ජනප්‍රිය වුනේ නැත්තේ කියලා.

    No contents