1. Rhaegar Targaryen

    ලොවටම උයන ජාතියේ කෑම රජ්ජු­රුවෝ - දේශ­බන්ධු &#

    පොරට මෙහෙ ලක්ෂ 32ක් ගෙවනවා කියලා තමයි මම නම් අහලා තියෙන්නේ මචන්.
  2. Rhaegar Targaryen

    අමතක නොවෙන FILM

    මේ ඔක්කොම සුපිරිම films තමයි. :yes::yes::yes:
  3. Rhaegar Targaryen

    දම්_රැජිණ ඉවරයි

    උඹ මේ කියපු ටික ඇති උඹව අවුරුදු 3ක් බරපතල වැඩ සහිතව හිරේ යවන්න. :yes:
  4. Rhaegar Targaryen

    උබ හෙට උදේ online එන්නේ කීයට වගේද

    උබ හෙට උදේ online එන්නේ කීයට වගේද
  5. Rhaegar Targaryen

    මගේ AL කතාව - වරෙන් ඇතුලට .....

    උඹටත් ඉතින් කොල්ලෙක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ නේ. :rofl:
  6. Rhaegar Targaryen

    Padmaavati (2018)[720p HQ Real Proper DVDScr - x264

    බලපන්කො බන් ඒ කාලේ උන් දහස් ගණන් මරාගෙන යුද්ද කරලා තියෙන්නේ රජතුමාට ගෑණු අරන් දෙන්න නේ. :angry:
  7. Rhaegar Targaryen

    Padmaavati (2018)[720p HQ Real Proper DVDScr - x264

    මාත් මේ දැන් කියෙව්වා විතරයි. ඕක අපේ Sharma01 එහෙම දැක්කොත් අදම වහ බොනවා. :rofl: :rofl: :rofl:
  8. Rhaegar Targaryen

    දම්_රැජිණ ඉවරයි

    :yes::yes::yes:
  9. Rhaegar Targaryen

    Padmaavati (2018)[720p HQ Real Proper DVDScr - x264

    බලාගෙන ගියාම මචන් දැන් කාලේ දේශපාලකයෝ හොඳයි නේද? ඒ කාලේ මිනිස්සු ජීවිත පරිත්‍යාග කරලා යුද්ද කරලා තියෙන්නේ රජවරුන්ට ගෑණු අරන් දෙන්න. :angry:
  10. Rhaegar Targaryen

    දම්_රැජිණ ඉවරයි

    :sorry: :sorry: :sorry:
  11. Rhaegar Targaryen

    දම්_රැජිණ ඉවරයි

    ඉතින් බන් බස් අයිතිකාරයාත් lawyer කෙනෙක් අල්ලන්න ඇති නේ.
  12. Rhaegar Targaryen

    දම්_රැජිණ ඉවරයි

    අනේ මන්ද බන්. JVP එකේ අනුර කුමාර එහෙම ඒ දවස්වල කිව්වේ මහින්දව එළවලා මහින්ද ඇතුළු හොරු කල්ලිය හොරා කාපු සල්ලි නැවත අයකරගෙන ජනතාවට ලබා දෙනවා කියලා. අවුරුදු 3ක් ගියා තාම සත 5ක් වත් අය කරගත්තේ නම් නෑ. ඒකට හරියන්න මහා බැංකුව නම් කොල්ල කෑවා. :angry:
  13. Rhaegar Targaryen

    TechKatha is back

    :yes: :yes: :yes:
  14. Rhaegar Targaryen

    දම්_රැජිණ ඉවරයි

    පෞද්ගලික වාහනයක් වගේ නෙමෙයි නේ මචන් පොදු ප්‍රවාහන බස් රථයක් වුනාම නීති තදයි. :yes:
  15. Rhaegar Targaryen

    දම්_රැජිණ ඉවරයි

    ඒක නම් ඇත්ත බන්. අවුරුදු 3ක් වුණා තාම අල්ලපු හොරෙක් නම් නෑ. හැම චන්දෙ කාලෙටම හොරු අල්ලනවා හොරු අල්ලනවා කියනවා විතරයි. එක්කෝ මහින්ද හොරකම් කරලා නෑ. එක්කෝ මුන් මහින්දගේ හොරකම් වහනවා උන්ගේ හොරකම් මහින්ද ආයෙත් ආපු දවසක අහුවෙයි කියලා.
  16. Rhaegar Targaryen

    sampath credit card

    credit card bump
  17. Rhaegar Targaryen

    දම්_රැජිණ ඉවරයි

    නෑ බන් මුන් කියන්නේ දැන් හොඳයි මහින්දගේ කාලේ නරකයි කියලා නෙමෙයි. දැන් වගේම මහින්දගේ කාලෙත් හොරකම් වංචා වුණා කියන එක.

    No contents