මචන්, උගේ අනාගතේට හොඳම දේ ඔතනින් අයින් වෙලා වෙන හොඳ තැනකට යන එක. company එකකට කෙනෙක් හොඳ නැත්නම් ගොඩක් තැන්වලින් කරන්නේ ඔය පල නොකියා පලා බෙදන එක. ඒ කියන්නේ උගේ වැඩ සහ responsibilities උගෙන් අයින් කරන එක. ඒක තමයි ඔය කරලා තියෙන්නේ. එහෙම කරන්න හේතුව උගේ වැඩ හොඳ නැතිකම නිසාම නෙමෙයි මචන්. ඌ හෙන...