1. K

    මේ ගැන මොකද හිතන්නේ උඹල?

    අපරාදෙ ලස්සන වැහෙනවා. කඩුගන්නාවෙත් කඩ ටික ඉවත්කලා වීව් එක වැහෙනවා කියලා.
  2. K

    ♦️නාකිචිචියක් පාරේ බුරයි

    ගේට්ටුව ඉස්සරහට ගල් තියලා තියෙන්නෙ :ROFLMAO:
  3. K

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    අපේ අය හැම වෙලාවෙදිම සීමාව පනිනවා ඒක ප්‍රශ්නයක් වෙනව.
  4. K

    රෝද තුනේ මාරයා..

    ඕවයෙ ABS නෑ මං හිතන්නෙ බ්‍රේක් කරා ඇදිලා පැත්තට, ගියා කපන්නත් ඇති බේරන්න ඒත් වේගෙ වැඩී.
  5. K

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    මිනිස්සු කියන දේවල්වල ඇත්තක් ඇති.
  6. K

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    කාගෙවත් ඇඟේ එල්ලෙන් නැතුව තනියම දේවල් කරගන්න අකමැති දේවල් එකවරම ප්‍රතික්ෂේප කරන්න. තමන්ගේ ස්වභාවය අන් අයට පැහැදිලිව හඳුනාගත හැකි ආකාරයට හැසිරෙන්න.
  7. K

    රෝද තුනේ මාරයා..

    🧠 මේක නැතුව මොනව කරත් හරියන්නෙ නෑ.
  8. K

    රෝද තුනේ මාරයා..

    ලොරිය බ්‍රේක් පාරට වගේ පැත්තට යන්නෙ.
  9. K

    ඉරාන තරුණියට අතවර කළ සම්බාහන සේවකයා අත්අඩංගුවට

    ''ඇඳුම් ගලවගෙන ඕවා මිරිකගන්න ගිහාම ඔහොම වෙනවා කියලා දන්නෙ නැද්ද?'' මීට ගමේ ආච්චි කෙනෙක්.:lol:
  10. K

    නාකියාගේ වංචාව බලපන්

    A nation that is happy for a moment by stealing and cheating.
  11. K

    අයියෝ අනුර නානා... නවසිලන්තේ පොඩියි ලු අපිට වඩා...

    population එක ගැන හිතලද දන්නෙ නෑ කිව්වෙ.
  12. K

    කොහොම කෙල්ලෙක්ද බදින්න කැමති

    වරදට සමාව දෙන අස්වැසුම තියන කෙල්ලෙක් නම් හා අම්මෙ.
  13. K

    ගැබ් ගෙල පිලිකා

    වැදගත් තොරතුරු ගොඩක් තියනව.:yes:
  14. K

    වතුර මෝටරය ඔටෝ ඕෆ් වෙන්න..

    මෝටරේ ඕවර්ලෝඩ් වෙලා නවතියි මේක දැම්මොත්.
  15. K

    වතුර මෝටරය ඔටෝ ඕෆ් වෙන්න..

    මේක තමයි ගොඩක් තැන්වල භාවිතා කරන්නෙ. මෝටරයට ස්ටාටර් ස්විච් එකක් හරහ සප්ලයි දෙන්න ඕන ඕක දානවනම්.
  16. K

    වතුර මෝටරය ඔටෝ ඕෆ් වෙන්න..

    මේක සාර්ථක වෙයි සමහර විට මම දාලානම් නෑ. A pressure switch for pumps detects the needed flow by using its flow & pressure sensors. When it detects that there is a demand for water it turns the pump on. This equals much higher efficiency as the pump is only activated when it is required.
  17. K

    Deadliest Russian Attacks On Ukraine; 'Record Ten Thousand Ukrainian Troops Wiped Out'

    1. Tensions came to a head in 2014 after Ukrainians ousted a Russia-aligned president. Russia – under the dubious claim of protecting ethnic Russians and Russian-speakers from Ukrainian persecution – annexed the Crimea region of Ukraine in a move widely condemned by the international community...

    No contents