1. K

    TV buying help

    මට මතක තුර්කිය වගේ.
  2. K

    TV buying help

    middle east පැත්තෙන් එකක් ගෙන්නගත්තා නම් හරි. මම ගත්තා ගෙනාපු කෙනෙක්ගෙන් samsung 5000 series smart එකක් 1080p support. picture quality හොඳටම හොඳයි.
  3. K

    Questions Ministry of Foreign Affairs baththaramulla

    සමහරවිට වෙන්න ඇති ඕකෙ තට්ටු 18 විතර තියනව.
  4. K

    ශ්‍රී ලංකාවෙන් නව ආවේණික සර්ප විශේෂ දෙකක්...!!

    ආහ්... මේ කූඬැල්ලො දෙන්නෙක්.
  5. K

    ඩ්‍රයිවින් ඉගෙන ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුනු මොනවද?

    අපිට කොච්චර ඕනකම තිබ්බත් ඔය හැකියාව ඇඟට එන්න සෑහෙන කාලයක් ගතවෙනව (එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව) එම නිසා කලබල නොවී ඒ අවශ්‍ය කාලයට ඉඩ දෙන්න.
  6. K

    කසටමර් කෙනෙක් හරියට හැන්ඩ්ල් කරමු

    2048 වෙනකොට ඕවා ඔක්කොම හරියනවා.
  7. K

    ලංකාවේ වරායට ලක්ෂ 6 ට දෙන්න පුළුවන් වාහන ලු

    ඕක වෙන්නෙ ටැක්ස් නොගෙවන හොර ධනපතියො නිසා.
  8. K

    ලක්ෂ 25 - 30 අතර කාර්

    ජපන් ඇල්ටෙක් ගන්න තෙලුත් වැඩ.
  9. K

    තාත්තට මේ surgery එක කරන්න වෙලා

    කොයි හරියෙද ගැටළුව තියෙන්නෙ.
  10. K

    මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ අභාවප්‍රාප්ත වෙයි

    මාර දැණුමක් තිබුන මනුෂ්‍යයෙක්.
  11. K

    Email Aggregation කරන්නේ කොහොමද තොපි?

    Windows mailbox වලින් පුළුවන්.
  12. K

    Dedugala from gampaha

    වැස්ස නිසා පාරවල් අවුල් වෙලා ඇති. ලස්සන පැත්තක්. කිරිඳිවෙල, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දේදුගල දොලොස්බාගෙ.
  13. K

    8 වසරේ සිසුවෙක් හදපු තොරණ..

    අපේ මාධ්‍ය කාරයො, කොච්චර සතුටුදායක දෙයක් කලත් අවුස්සන්නෙ දුකමයි. :ROFLMAO:
  14. K

    8 වසරේ සිසුවෙක් හදපු තොරණ..

    අපිත් ඔය වයසෙදී තොරණ් හැදුවා නිවුස් වල නොදැම්මට :yes: දක්ෂ දරුවෙක්.
  15. K

    Maruti 800 spair part needed

    yasiru auto parts search කරන්න.
  16. K

    Top-10 Coconut Producing Countries in the World 2024..🥥🌴

    තායිලන්තෙ එවුනුත් පොල් සහ තෙල් පාවිච්චියට ගන්නෙ නෑ කොලොස්ටරෝල් කියලා ඔක්කොම කුරුම්බා කපලා රට පටවනවා.
  17. K

    කස්ටමස්ලට විතරක් දන් දෙන අරුම පුදුම දන්සල

    customer care එකක්වත් දෙන්න විදිහක් නෑ මේ රටේ. :ROFLMAO:
  18. K

    පොල් ගස්

    ලීගල් තත්ත්වය නම් හරියටම දන්නෙ නෑ. නමුත් ගේ අසලම තියනවනම් ඉවත් කරන්න කියල ඉල්ලීමක් කරන්න පුළුවන් ග්‍රාම නිලධාරීට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය තියනවා අනතුරුදායක දේවල් ඉවත් කරන්න.

    No contents