නාකියාගේ වංචාව බලපන්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    1:39 ඉඳන් විනාඩියක් වගේ බලපන්. හම්පඩ අඩු කුලේ නාකියා පට්ට වංචාවක් කරන්නේ අරූගෙන් නිකන් ගන්න ගමන්.

    • Haha
    Reactions: Cenon

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලංකාවෙ ගොඩක් ඉන්නෙ හොරු. ලංකාවෙ ඉන්නවනම් හොර වන්චාවෙන් ඉන්න ඕන. නැත්තං කෙලවෙනව මටනම් ඔහොම තමයි තේරිලා තියෙන්නෙ. මේ මිනිහනම් පොඩි ගානක්නෙ ගලවන්නෙ නැතිබැරි කමට වෙන්න ඇති අනිවාරෙන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ගොඩක් ඉන්නෙ හොරු. ලංකාවෙ ඉන්නවනම් හොර වන්චාවෙන් ඉන්න ඕන. නැත්තං කෙලවෙනව මටනම් ඔහොම තමයි තේරිලා තියෙන්නෙ.

    ඕව මට තේරිලා දැන් අවුරුදු 7ක් 8ක් වෙනවා. චොයිස් එකක් තමා තියෙන්නෙ, ඒ ක්‍රමේට යනවද, නැද්ද කියලා. නෑ කියලා තෝරගෙන පංකාවෙ හිටියොත් අබම සරණයි. ඒකත් තේරුම් අරගත්තට පස්සෙ අපි ගියා. ගිහින් වෙනස් කරන්න පුලුවන්ද බලනවා.

    ක්‍රමේට යනව කියල තේරුම් ගත්ත එවුන් කොළඹ වෙනස කරනවා. පංකාව තමා රට කියනවා. මේව මෙහෙම අපි කියනකොට තරහ යනවා. අමෝ අමෝ උපන් රටට බනින සත්තු කියනවා. 😹 ඇත්තටම මම නං බනින්නෙ ඒ වේසිගෙ පුතාලට. මොකද එවුන් නිසා තමා අද රට බංකොළොත් රටක් වෙලා පුකෙන් යන්නෙ. හැබැයි උන් උන්ව මෝඩ බයියන්ට මාකට් කරනවා උන් තමා වැඩ්ඩො, උන් නැත්තං රටක් නෑ කියලා. ඒ කරලා ක්‍රමේ දිගටම තියාගන්න හදනවා.

    කොච්චර කිව්වත් අදටත් තේරුම් ගන්නෙ නැති හරක් ඕන තරං ඉන්නවා.
     
    හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා බලල බනින උන්නෙ බං ලංකාවෙ ඉන්නෙ ගොඩක්. ඔය රට කොහොමත් හදන්න බෑ රටකට පැනගන්න බැරි හොඳ මිනිස්සු ටික තමයි ලංකාවෙ හිරවෙලා දුක් විඳින්නෙ. මාත් ඉස්සර ලංකාව හොඳයි කියල කීව මගෙ යාලුවෙක් ඉතාලි ඉඳල මට ඒ දවස්වල ඉන්න ගෙදර හරි විකුනල වෙන රටකට පලයන් කීව 2012 විතර මම ගනන් ගත්තෙ නෑ හැබැයි ලංකාවෙන් එලියට ආවට පස්සෙ තමයි ඌ කියපුව සහතික ඇත්ත කියල හිතෙන්නෙ. බලපන් කෑම කඩ කාරයෝ කරන වන්චා ත්‍රීවිල් කාරයෝ කරන වන්චා, අපේ ගෙදරට පික් මී එක්ක ගියොත් රුපියල් 250යි නිකං ත්‍රීවිල් එක්ක ගියොත් 500ක් ඉල්ලනව. internet data වන්චාව, හැම අතින්ම පිරිහුනු රටක් ලංකාව කියන්නෙ. හිතනකොටත් පට්ට අප්පිරියාවක් දැනෙන්නෙ.
     
    • Sad
    • Like
    Reactions: Sen-lu and shenat

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Un danagena neda SL enne meke inne Maha banku horu kiyala? Koi welawe Footnote ekak davi da kiyala alert wenna tibba
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    සුද්දො ටෝක් කරල රවට්ටල සල්ලි හොයන අය ටුවරිසම් තියෙන ගොඩක් පැති වල ඉන්නව. හිනාවෙලා සුද්දෙක්ව දැලේ දාගෙන කීයක් හරි කඩාගන්න එක තමයි වෘත්තිය. හැබැයි දැන් ඒ අයට වැඩේ ටිකක් අමාරුයි සුද්දො වුනත් එන්නෙ අන්තර්ජාලය වගේ මූලාශ්‍ර වලින් තොරතුරු හොයාගෙන.