1. K

    මිට්ටින්ට අරින්න හොදම එකා 6 foot 3 inch පාඨලී

    අද දක්ෂතාවය තිබුනත් නායකත්වයකට එන්න ලේසි නෑ ඒ සඳහා කිසියම් මූල්‍ය ශක්තියකුත් අවශ්‍ය වනව. ඉස්සර නම් ජනතා මුදලින්ම වැඩ පෙන්නලා ඉදිරියට එන ක්‍රමයක් තිබුනෙ මංත්‍රී වරයෙක් ලෙස දැන් දැන් දැවන්ත වයාපාරිකයොත් තමන්ගෙ මුදල් වියදම් කරලා ජනතාව අතරට එනවා. අවසානයෙදි දක්ෂතාවය, සුදුසුකමට වඩා ජනතා ප්‍රසාදය කියන...
  2. K

    මිට්ටින්ට අරින්න හොදම එකා 6 foot 3 inch පාඨලී

    මොළේ තියන එවුන්ට හැමෝම බයයි කපටියා කියනවා කපන්න හදනවා මෙයාටත් ඒ වගේ කේස් එකක් තියනවා වෙන්න පුලුවන්. මෙයා ගැන අධ්‍යයනය කරලා නෙමේ කිව්වෙ සාමාන්‍යයෙන වෙන දේ.
  3. K

    පොල් ගස්

    අපේ වත්තෙ තිබුණු දෙල් ගහක් හුලඟට පෙරලුණා, අතු වැදිලා අල්ලපුගෙදර වහලෙ සීට් කිපයක් හා තාප්පෙ කැඩුනා හදාලා දුන්නා ඉතිං.
  4. K

    රට වටේ මුහුද ගංගා වැව් තිබිලත් සිංහලු වැඩි දෙනෙක්ට පීනන්න බැරි ඇයි?

    නිසි පුහුණුවක් දෙන්න පුලුවන් ගුරුවරු නැතිකම, ඇල දොළ ගංගා වල පුහුණු කිරිම ආරක්ෂාකාරි නොවීම. අනික, ''කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවානම්... මොන කෙංගෙඩියද තව ඕන කියන්නෙ''
  5. K

    දන්සැල් කැවද?

    වඳ කැඳ. :ROFLMAO:
  6. K

    දන්සැල් කැවද?

    බීවා කිතුල් පිටි කැඳ ගමේම වැඩක්.
  7. K

    වෙසක් කූඩුවේ අරුත 🇱🇰☸

    මම ඔය කියලා තියෙන්නෙ බුදුහාමුදුරුවො ගැන නෙමේ. ඊට පස්සෙ ආපු අය කරන දේවල් ගැන හ ඉන් අතවන ප්‍රතිඵලය ගැන.
  8. K

    වෙසක් කූඩුවේ අරුත 🇱🇰☸

    හැම දෙයටම ආගම ඇතුළු කිරීමට උත්සහ කිරීම තුලින් හ ඒ අනුව විග්‍රහ කරීමට යාම තුලින් සිදුවන්නේ ආගම පිළිනොගන්නා තත්ත්වයකට පත්වී පිරිහී යෑමයි.
  9. K

    පොල් ගස්

    කාලයට ඔබින ප්‍රශ්නයක්.
  10. K

    පියානෝ music එකක් ඇහිලා වෙච්ච දෙයක්

    It's never too late to learn a new skill. නව කුසලතා ඉගෙන ගැනීමට ප්‍රමාද වැඩි යැයි කිසි විටෙකත් නොසිතන්න.
  11. K

    උණවටුන වර්ෂ 1993 දී. කොහොමද ලස්සන?

    පෙරහර කාලෙ රෑක අහම්බෙන් දැකලා හිනාවුන හරිම ප්‍රසන්න ගෑනු ලමයෙක්ගෙ පස්සෙන් ගියා ගාලු පාරෙ ඉඳලා දේවාලයට යනකම් එනකම් ඒක නම් හරිම සුන්දරයි දෙමව්පියො හිටපු නිසා කතාකරන්න බැරිවුනා ඊට පස්සෙත් දවස් කීපයකම ගියා එක දිගට ආයි දකින්න ඒත් දකින්න ලැබුනෙ නෑ. උණවටුනෙ ගියොත් අදත් මතක්වෙන දෙයක් ඕක.
  12. K

    උණවටුන වර්ෂ 1993 දී. කොහොමද ලස්සන?

    මක්කම සිහිකර ගන්න.
  13. K

    තන්කොල කපන මැශින් එක..

    2T, 2% දාන්න ඕක තමයි සාමාන්‍ය අනුපාතය two stroke engine වලට. ලීටර් 1කට මිලි ලීටර් 20ක් ඔයිල්.
  14. K

    Medi Help : ඇගිල්ලෙ ලොකු කැපුම් තුවාලයක්

    ඇදුම් දෙන්නෙ infect වෙලා නිසා antibiotic එක දවස් 3 විතර බොනකොට අඩුවෙයි. ඉදිමුම වැඩිවෙලා රතුවෙලා ගල්වෙලා වගේ තත්ත්වයක් ආවොත් නැවත පෙන්නන්න. අවශ්‍ය වුනොත් සාමාන්‍ය ශල්‍යවෛද්‍ය වරයෙකුට පෙන්වන්න.
  15. K

    Medi Help : ඇගිල්ලෙ ලොකු කැපුම් තුවාලයක්

    දරුණු තත්වයක් නැති නිසා ප්‍රතිජීවක දෙන්න නැතුව ඇති. විෂබීජ ඇතුළු නොවන ආකාරයට බලාගත්තම ඇති. දිනක් ඇර දිනක් සේලයින් වතුරෙන් හෝදලා වහල තියන්න. හිරිවැටීම කාලෙකින් හොඳ වෙන්නත් පුලුවන් පවතින්නත් පුලුවන්.
  16. K

    Breaking - Helicopter crashed carrying Iran President ?

    Iran's President Ebrahim Raisi is believed dead after "no survivors" were found at the crash site of the helicopter carrying him, according to Iranian state news channel IRINN and semi-official news agency Mehr News. CNN.
  17. K

    Breaking - Helicopter crashed carrying Iran President ?

    State news agency IRNA said Raisi was flying in a U.S.-made Bell 212 helicopter.

    No contents