1. K

    Breaking - Helicopter crashed carrying Iran President ?

    State TV later reported that the helicopter had been found. It also quoted an official as saying that at least one passenger and one crew member had been in contact with rescuers. Neighbouring countries expressed concern and offered assistance in any rescue. The White House said U.S. President...
  2. K

    Innovex gas cooker

    Japanese ඒවානම් දැන් එන්නේ නෑ අනිත් බඩු වගේම. Panasonic වුනත් මැලේසියා බඩුනෙ එන්නෙ.
  3. K

    Innovex gas cooker

    Daraz
  4. K

    මේකට මොකද කරන්නෙ කියහල්ල..

    වහිනකොට වගේ නම් ස්වභාවිකව ගලායන ජලය නවත්තන්න බෑ.
  5. K

    පිටරට බිස්නස්

    විකුණන රටේ අදාල භාණ්ඩ වලට තියන ප්‍රමිතිය තමයි බොහෝ විට බලපාන්නෙ. එහෙ නියෝජිතයෙක් හරහා වැඩි විස්තර ගන්න පුළුවන්.
  6. K

    Innovex gas cooker

    නෑ 19000 වගේ ඉඳලා තියනව. 2 burner.
  7. K

    Innovex gas cooker

    Rinnai වගේ ඒවගෙ කොලිටිය ඕවට වැඩිය හොඳයි.
  8. K

    Innovex gas cooker

    ඒක වුණේ ගෑස්වල ප්‍රශ්න තිබුණු නිසානෙ ඕවට දාන්නේ tempered glass.
  9. K

    ගෙයක් ගන්න Plan එකක්

    පොළිය වැඩියි වැඩේ අමාරුයි.
  10. K

    ලංකාවේ බතික් රැජිණ

    දක්ෂයෙක්ව හඳුනගන්නෙ තවත් දක්ෂයෙක් තමයි.
  11. K

    011 නම්බරයක් vs Mobile නම්බර්

    නැහැ ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර පැතිවලත් 011 තියෙනව.
  12. K

    Handmade Bags

    ලක්සලට දෙන්න බලන්න.
  13. K

    ලංකාවේ ජංගම දුරකථන හා උපාංග වංචාව

    නොදියුණු රටවල් වල එහෙම තමයි හොරුන්ගෙන් වංචා කරුවන්ගෙන් බේරෙන්න සෑහෙන කාලයක් කැපකරන්න වෙනව.
  14. K

    How Sweden is Destroyed by the Immigration Crisis

    සුළු පිරිසක් ඉන්න ජනවර්ගයකට මහ ජාතිය හිංසා කරනවා කියලා ඕන කෙනෙකුට හිතෙන්න පුලුවන්, එහෙම වෙන්නත් පුලුවන් ඒ වගේ අදහසකින් වෙන්න ඇති ඔවුන් අත උස්සන්නෙ. අනික ඔවුන් විශ්වාස කරනවා සියලුම ජනවර්ග සමග සහයෝගයෙන් ඉන්න පුළුවන් කියලා. දැන් ඵහෙම හිතනවද දන්නෙ නෑ :ROFLMAO:
  15. K

    ඇයි LED බල්බ් වලට වඩා CFL බල්බ් කල් පැවැත්මෙන් වැඩි?

    ඔය LED ලයිට් සහිත කොටස් සහ drivers අවශ්‍ය වොට්ස් වලට ගන්න පුලුවන් වෙළඳපොලෙන් ඊට පස්සෙ දෝෂය සහිත කොටස වෙනුවට අලුත් එකක් පාස්ස ගන්නවා.
  16. K

    ඇයි LED බල්බ් වලට වඩා CFL බල්බ් කල් පැවැත්මෙන් වැඩි?

    cfl වල රසදිය අඩංගු වන නිසා පරිසර හිතකාමී නොවේ. පොඩි පටලැවිල්ලක් වෙලා නේද.

    No contents