1. dcs008

    ෆොන්සේකට තද වෙයි.

    මර්වින් සිල්වා මිනිස්සු ගස් බැන්දම ඒක රඟපෑමක් කියනවා. තමන්ට වෙන අසාධාරණයකට සරත් ‍ෆොන්සේකා බැන්නම ඒකට වෙන ඒවා කියනවා. අසාධාරණය රජ කරන කාලෙක ඕවා ඉතිං පුදුම වෙන්ඩ දේවලුත් නෙමෙයි.
  2. dcs008

    ඒවා හොරවැඩ

    එළ මචං :)
  3. dcs008

    ඇම්ඩන් & වන් ෂොට්

    එළ එළ
  4. dcs008

    Mervyn is back

    අනේ මර්වින් අයියේ... තව ගස් බැද පං බං...
  5. dcs008

    මොන්ටිසෝරි ප්‍රශ්නයක්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: ශ්‍රී ලංකාවේ නං දකුණට මොකද දොර පේන්න නෑනෙව :)
  6. dcs008

    Menna mage wadak !!!!!!!!

    එළකිරි මචං නියමයි :)
  7. dcs008

    දෙපද පද ගැටුම්

    සූරිය උදාවෙන් මිහි මව බැබ ලෙන්නේ ‍කොවුල්.කුරුළු නාදෙන් ලොවැ නැලැවෙන්නේ එළ කිරි අඩවියට කට්ටිය පැමිනෙන්නේ දෙපද කවිමඩුව මෙලෙසට ඇරඹෙන්නේ :lol::lol::lol::lol::lol::lol::yes::yes::yes:
  8. dcs008

    දෙපද පද ගැටුම්

    මේ කවි දකින කොට මගෙ සිත නලියන්නේ තව තව කවි ලියන්නට මයි හිත දෙන්නේ නිදි දෙව් දුව ඇවිත් මා හට වද දෙනේනේ එහෙනම් සොයුර මම නින්දට දැන් යනේ හෙට දින එලි වෙලා සුරිය උදා වෙන මොහොත වෙන තුරා කවියට තියමි තිත එළ කිරි එකේ ඉන්නා සැම දෙනාටම සුබම සුබ රැයක් වන්නට පතමි මම :yes::yes::yes::yes::nerd::nerd::nerd:
  9. dcs008

    දෙපද පද ගැටුම්

    නෑමෙත් නෑම නම් එය ඇද ගෙන නෑම කෑමෙත් කෑම නං ඉල්ලා ගෙන කෑම එළ කිරි එකේ වලියක නං පැටලීම වගේ ලැට් එකේ ඉඳගෙන කිරි කෑම :D:D:D:D:D:D:D:P:P:P:nerd:
  10. dcs008

    දෙපද පද ගැටුම්

    :D:D:D:D:D ස්තුතියි ඔබේ ඔය පිළිගැනීමට වැඩේ හොඳයි, නැගලා යයි සිරාවට සිංහල බස, සාහිත අනෙ අභාවෙට යන්නට නොදී රැක ගමු අපි මේ ලෙසට :yes::yes::yes::yes:
  11. dcs008

    දෙපද පද ගැටුම්

    දෙපද ත්‍රෙඩ් එකේ දැන් කවි උතුරන්නේ මේ කවි වලින් පුස්තකයක් හදවන්නේ අන්තර්ජාලයේ මහ කවි පොත වෙන්නේ එළකිරි තව තවත් ලොව පතලව යන්නේ
  12. dcs008

    iskole ewun kiyapu nick name 1 mokakda

    Badu Kada
  13. dcs008

    3D Kannadi

    machan you can make it at home http://terraweb.wr.usgs.gov/kids/glasses.GIF
  14. dcs008

    kauru monawa Q'wath.....

    උඹලා ඉදලා හිටලා ඇත්ත කියනවා නේ :)
  15. dcs008

    Most Weird Shoes in the World

    එළකිරි
  16. dcs008

    MISS SRI LANKA-(But looks like a cheap prostitute)

    ෂුවර් එකට සිලෙක්ෂන් බෝඩ් එකේ උන් එක්ක නිදා ගන්න ඇති. මේ වගේ උන්ව යැව්වම ලංකාව ගැන මොකක් ද හිතෙන්නේ. ඔයිට වඩා ලස්සන ගණිකාවොත් ලංකාවේ ඉන්නවා.
  17. dcs008

    දෙපද පද ගැටුම්

    එන්න එන්න ත්‍රෙඩ් එක නැගලා යන වා පන්න පන්න මුන් දැන් කවි පබදින වා
  18. dcs008

    දෙපද පද ගැටුම්

    එන්න එන්න ත්‍රෙඩ් එක නැගලා යනවා පන්න පන්න මුන් දැන් කවි පබදින වා
  19. dcs008

    PAYPAL Reloads

    I need PM ME

    No contents